උබේ ප්‍රශ්නෙට සමාන ත්‍රෙඩ් කීපයක් වැටිලා තියනවා වගේම එව්වට මම කමෙන්ට් කරලත් තියනවා
හැබැයි ඒවාට දීපු උත්තරේ නෙමෙයි මම උබට දෙන්නේ
උබ කියන විදියට ඒ විදියේ කෙල්ලෙක් හොයාගන්න එක ටිකක් අමාරුයි,ඉතින් එක විදියකට බැලුවොත් ඉතාම වටිනා චාන්ස් එකක්
හැබැයි පුතේ ගෙදර මිනිස්සු අවුල් කරගන්න එක ඔක්කොටම හපන්...