dickensian Dec 12, 2015 mata ube number eka ewahan bro.. mama ubata help karannan dr. saman hewamana consult karaganna..
Chathuranga1 Dec 11, 2015 එහෙනම් ඉතින් උබ එක ගැන නොහිතා ඉදපන් ..! ඕවා ඔහොම තමා බන් ..ලෙඩ නැතුව ඉන්නවා කියන එවුන්ගේ ඇගවල් ඇතුලේ මොන ලෙඩ ඇත්ද ? ලෙඩ නැති එකෙක් නෑ බන් මේ කාලේ ..! උබේ ජිවන රටාව පොඩ්ඩක් වෙනස් කරපන් ..වෙලාවට කන බොන එකයි නිදාගන්න එකයි කරපංකෝ ..! එතකොට ගොඩක් ලෙඩ අඩුවෙයි
එහෙනම් ඉතින් උබ එක ගැන නොහිතා ඉදපන් ..! ඕවා ඔහොම තමා බන් ..ලෙඩ නැතුව ඉන්නවා කියන එවුන්ගේ ඇගවල් ඇතුලේ මොන ලෙඩ ඇත්ද ? ලෙඩ නැති එකෙක් නෑ බන් මේ කාලේ ..! උබේ ජිවන රටාව පොඩ්ඩක් වෙනස් කරපන් ..වෙලාවට කන බොන එකයි නිදාගන්න එකයි කරපංකෝ ..! එතකොට ගොඩක් ලෙඩ අඩුවෙයි
JesonRulez Dec 11, 2015 http://www.elakiri.com/forum/showpost.php?p=19413336&postcount=22 මචන් දැන් speedtest එකක් දාල පොඩ්ඩක් කියපන්කො. මේ වගේ වෙලාවට speed එක තමයි දැනගන්න ඕනේ.
http://www.elakiri.com/forum/showpost.php?p=19413336&postcount=22 මචන් දැන් speedtest එකක් දාල පොඩ්ඩක් කියපන්කො. මේ වගේ වෙලාවට speed එක තමයි දැනගන්න ඕනේ.
Chathuranga1 Dec 11, 2015 අරකෙ දෙනවා බන් resume කරන්න ..අනේ මන්ද මේ හුත්තේ මැෂිම වෙලාවකට පිස්සු කෙලිනවා බන් මේ උබේ අර උගුරේ සිද්දිය මොකෝ දැන්
අරකෙ දෙනවා බන් resume කරන්න ..අනේ මන්ද මේ හුත්තේ මැෂිම වෙලාවකට පිස්සු කෙලිනවා බන් මේ උබේ අර උගුරේ සිද්දිය මොකෝ දැන්