:yes::yes::yes:
මචන් ආදරේ කරන්න මොලේ තියෙන්න ඕනේ.. නැතුව හදවතට තැන දුන්නොත් විනාසයි,... කරන්න යන දෙයක් 1 සැරයක් නෙමේ... 10 සැරයක් කලපනා කරන්න ඕනේ.... අපිට අව්ලක් නෑ.. අපේ හිටින්නෙත් නෑ. කැඩෙන්නෙත් නෑ.. එත් ඇර මෝඩ කෙල්ලෝ පව්.. ජීවිතයම විදවනවා.. මොලේ පෑදෙනකොට ඔක්කොම වෙලා ඉවරයි... අන්න එක නිසා...