අපේ ජාන වල අවුලක් තියෙනවා, බුද්දිමත් කම අඩු, එක ලොකු ප්රශ්නයක් එකයි ඉතිහාසේ ඉදලා ප්රශ්න කැරකෙන්නේ යකාගේ හැටියට විමනේ රටේ සමාජේ හැටියට පාලකයෝ, සමාජේ මිනිස්සු බුද්දිමත් නම්, බුද්දිමත් පාලකයෝ බිහිවෙනවා කරන්න දෙයක් නැ කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා හැරෙන්න, මන් හිතන් නැ අදෘශ මාන බලවේගේකවත් ලංකාව ආරක්ෂා කරයි කියලා
අනික අපි නොදන්නා දේවල් ගොඩක් මේ ලෝකේ සිද්ද වෙනවා, විශාල බලගතු කණ්ඩායම් මේ ලෝකේ පාලනය කරනවා, එකින් එකක් තමයි බුදුදහම ලෝකෙන්ම තුරන් කිරීම, අපිට ඒවත් එක්ක හැප්පෙන්න බැ. අපට තිය ජපානේ වගේ රටවලට වත් බැ. අපිට කොහොමට වත් බැ අපේ බුද්දීමට්ටම අඩුවුයි![]()


මෙහෙම ගියොත් අපිට මොකද වෙන්නේ බන්?? මටනම් දැන් ගොඩාක් කලකිරී තියෙන්නේ රට ගැන...
වෙන රටකට යන්නත් හිතෙනවා බන්... ආයේ මෙහෙ පැත්ත බලන් නැතුව ඉන්නම... එත් එහෙම කරන්න බෑ... අපේ දුවන්නේ සිංහල ලේ නිසා... ප්රශ්නවලින් පැනල යන්න බෑ.... අවසානය වෙනකම් ඉමු.. වෙන දෙයක් බලාගෙන.... අපිට යහපතක් වෙන්නේ නෑ බන්... අපි ගැන කතා කරපු හාමුදුවෝ රිමාන්ඩ්... බුදු හාමුදුරුවෝ මිනි මස් කෑවා කියපු එවුන් නිදැල්ලේ...
ඕකුන් හුරතල් කරපු දෙමල්ලු.. වැඩි දවසක් නොගිහින් ඔකුන්ටම ගහනව... එදාට ඕකුන්ට කව්රුත් නෑ... ඉන්න තැනත් නෑ... රටත් නෑ.... ජාතියත් පවල දුන්නට සාප වෙනවා වේස බල්ලොන්ට... දරු පව්ල් පිටින් හැදී ගාවිලම යන්න ඕනේ යන වහනයක් හැප්පිලාම... වේස බල්ලෝ
Last edited:





