Superman_99
මැරයෙක් කියල හිතාගෙන ඉන්නෙ හැබැයි හැමදාම බොසාගෙන් පලු බැනුම් අහන ඔපීස් එකේ හැමදාම චාටර් වෙන පොරක්
DangerMan119
අනිත් අයත් එක්ක ලොකු ටෝක් දුන්නට නොන කතා කරද්දිනම් මි පැටිය වගේ
dmtx
තවමත් අම්ම එක්ක හුරතල් වෙන්න කැමති අම්මගෙන් පොඩි පුතා කියල අහගන්න කැමති හරිම සංවේදී හිතක් තියෙන...