1. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයා ගොඩක් වෙලාවල් වලට පැරණි දේවල් වලට ආස කරන කෙනෙක් ඒ සම්බන්ධ දේවල් සොයන්න ආස කෙනෙක් ඔයාට ගොඩක් වෙලාවට ලගින් තියාගෙන ඉන්න වෙන්නෙ ඔයාගෙ අදහස් හා ගැලපෙන්නෙ නැති කෙනෙක් :sorry: අනිත් කෙනෙක් කරන දෙයක් බලාගෙන ඉදල ඔයා ඒක එයාට කලින් කරනව හැබැයි ඔයා කොපි කලාට අවසන් පුතිපලයෙදි අනිත් කෙනාට වඩා ඔයා...
  2. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයා ගොඩක් නිහඩව තනියම ඉන්න තමයි කැමති ඔයා ගෙලාඩක් ඉක්මනින් නරක දේවල් වලට යොමු වෙන කෙනෙක් ඒ හිත පාලනය කරගන්න අමාරු නිසා
  3. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයානම් කලොත් කරන්නෙ මංඥන් වැඩම තමයි.. ඒක නිසා ඔයා කියන දේවල් යාලුවෝ ගනන් ගන්නෙ නෑ
  4. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    කවුරුත් නැති තැනකදි මහ ලොක්කෙක් වගේ කෑ ගැහුවත් ගොඩක් අය ඉන්න තැනකදි ඔයා පොඩි සබකෝල ගතියක් දක්වනව ඔයා ගොඩක් අයට ආදරය කලත් ඒක කෙලින් කියන්න බැරිකම නිසා ඔයාගෙ ජීවිතෙන් වටිනා අය ඈත් වෙලා තියෙනව
  5. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    උපන් හපන්කම් ගොඩක් කරපින්නාගෙන උපන්න කෙනෙක් ඒත් තමන්ගෙ සැබෑ දක්ෂතාවය තියෙන මාර්ගය ඔබගෙන් ගිලිහෙනව නමුත් ලද දෙයින් සතුටු වීමේ ගුණය ඔබගේ මහ ඉහලින් තියෙනව ඉතාමත් සංවේදී හිතක් තියෙන ඔබ කන්න නැති මනුස්සයෙක් කකා ඉන්න බත්පත ඉල්ලුවත් ඒකත් දෙනතරම් ඔබ නිර්ලෝබියි ඒ වගේම බොරුවනම් පෙන්නන්නම බෑ ඔබට බොරුවක්...
  6. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    වයසට වඩා හුගක් මුහුකුරා ගිහින්... සමාජෙ ගැන ගොඩක් අත්දැකීම් තියෙනව වගේම අනෙක් අයට හොද නරක කියල දෙන්න යනව ඒ වගේ වෙලාවට සමහරු ඔයාව අවතක්සේරුවටත් ගන්නව
  7. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයා ගොඩක් සෘජු අදහස් තියෙන කෙනෙක් මොකක් හරි කීවොත් කීවම තමා අය අම්ම මුත්ත කීවත් ඒකනම් වෙනස් කරන්නෙ නෑ
  8. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    පවුලෙ බාලයා හෝ පවුලෙ ගොඩක් ආදරය ලබන කෙනෙක් ඔයා හැබැයි ඉක්මනට කේන්ති යනව
  9. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔබ හුගක් හැකියාවන් තියෙන කෙනෙක්... නමුත් ඔබේබ හැකියාවන්ට නියම තැනක්, වටිනාකමක් ලැබිලා නෑ තාම
  10. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයාට මොකක් හරි ප්‍රස්නයක් ආවොත් ඔයාට ඒකට උත්තර ගොඩක් තියෙනව ඒක හින්ද ඔයාට ඒ ප්‍රස්න කවදාවත් ප්‍රස්නයක්නම් නෙමේ
  11. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයා ලස්සනට පේන දේවල්වල පිටිපස්සෙන් තියෙන කටුකත්වය දන්නව ඒක හින්දම කාට හරි උදව්වක් ඕන වෙලාවට පොඩි උදව්වක් හරි කරන්න අමතකනම් කරන්නෙ නෑ
  12. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    යාලුවෝත් එක්ක යද්දි එතන ඉන්න එපාම කරපු චරිතෙ ඔයා උනාට එතන ඉන්න බොක්කනම් ඔයාම තමා
  13. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයාගෙ හිතේනම් මොකක් හරි සම්පූර්ණ නොවුන හීනයක් තියෙනව සල්ලි, යානවාහන, නෙමේ
  14. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයා ආස කරන ආදරය කරන දේවල් ඔයා ලග තියාගන්න ඔයාට වාසනාව නෑ :no::no:
  15. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයා ගොඩක් ආසයි වතුරට.. පොඩි කාලෙ අනිවාර්යෙන්ම කෙහෙල් කොට පාරු පැදලනම් තියෙන්නම ඕනෙ වැස්සට ගොඩක් ආසයි ඒ මොකක් හින්දවත් නෙමේ ගග දෙගොඩතලා ගලන හින්ද
  16. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයා ටිකක් විශේෂ පුද්ගලයෙක් ඒ කියන්නෙ ගමේ කට්ටිය අතර ඔයාට පොඩි පිලිගැනීමක් තියෙනව කාගෙ හරි පෝන් එකක් මොනව හරි උනත් කොම්පියුටරයක් කැඩුනත් ටීවී එකක් චැනල් කරගන්න බැරි උනත් දුවන් එන්නෙ ඔයාව හොයාගෙන ඔයා ඒ වැඩ කරල ලොකු සතුටක් ලබනව
  17. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයා ගවේශණ කරන්න දක්ෂයෙක්... මොකක් හරි දේයක් උනොත් ඒක උනේ කොහොමද කියල හොයනකන් ඔයාට නින්ද යන්නෙ නෑ
  18. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයා දෙවියො හදහන් වගේ දේවල් විශ්වාස කරන්නෙ නෑ මොන කරදර අවාත් දෙවියො පස්සෙනම් යන්නෙ නෑ
  19. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයා පොඩි කාලෙ සෙල්ලම් කරන්න ආසම එක තමා හැංගි මුත්තො ඔයා ඒ වෙලාවට හැංගෙන්න තෝර ගන්නෙ හරි අමුතු තැන් ඔයා දන්නව ඒ තැන් හරිම බයානකයි කියල ඒත් ඔයා ඒක කරනව හැබැයි බෝක්කු අස්සෙ වගේ හැංගෙන්න ගිහිල්ල කලාදුරුවො වගෙත් අනන්තවත් විදල ඇති
  20. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔයා ගොඩක් සාර්ථක පුද්ගලයෙක් වෙන්න ඕනෙ හැබැයි ඒ සාර්ථකත්වය පිටුපස ඔයාගෙ කැපවීමයි උනන්දුවයි තිබ්බ ඔයාව වට්ටන්න කාටවත් බැ

    No contents