$$$ යාලුවනේ ලොකු උදව්වක් ඕනෙ... $$$
යාලුවනේ ලොකු උදව්වක් ඕනෙ....
මට ගොඩක් උදව් කරපු කෙනෙක් ගෙ දරුවෙක් ඉන්නව.
O/L කරල, සබ්ජෙක්ට් ඔක්කොටම A passes...
A/L Science වලට විශාකා විද්‍යාලයට දාගන්න ඕනෙ.
දැනටමත් පන්ති පටන් අරන් ලු තියන්නෙ.
මේ වැඩේ කරල දෙන්න පුලුවන් කෙනෙක් හරි, කරන්න පුලුවන් කෙනෙක්...