$$$ යාලුවනේ ලොකු උදව්වක් ඕනෙ... $$$
මට ගොඩක් උදව් කරපු කෙනෙක් ගෙ දරුවෙක් ඉන්නව.
O/L කරල, සබ්ජෙක්ට් ඔක්කොටම A passes...
A/L Science වලට විශාකා විද්‍යාලයට දාගන්න ඕනෙ.
දැනටමත් පන්ති පටන් අරන් ලු තියන්නෙ.
මේ වැඩේ කරල දෙන්න පුලුවන් කෙනෙක් හරි, කරන්න පුලුවන් කෙනෙක් සෙට් කරල දෙන්න පුලුවන් කෙනෙක් හරි ඉන්නවනම් මට කියනවද.
වැඩේ කරල දෙන කෙනෙක්ට වැඩේට යන වියදම් දෙනව.කරන්න පුලුවන් කෙනෙක් සෙට් කරල දෙන කෙනෙක්ට වැඩේ හරි ගියොත් ඉතාමත් වටිනා මුදල් ත්‍යාගයක් දෙනව.
බම්ප් කරන හැමොටම පිලිවෙලට +7 ගානෙ රෙප් දෙනව...
යාලුවනේ ලොකු උදව්වක් ඕනෙ....මට ගොඩක් උදව් කරපු කෙනෙක් ගෙ දරුවෙක් ඉන්නව.

Last edited: