හෝව් හෝව් හෝව්....:oo::oo::oo::oo:
ගැට කීවම කට්ටිය වට පිට බලල කෙල හලාගෙන ක්ලික් කරන්න ඇති නේද...?
මේ ඒ ගැට නෙමෙයි, මේව නැව් ගැට...
නැව් ගැට කීවට මේව සාමාන්ය ජීවිතෙටත් වැදගත් වෙයි කියල ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව...
ලනු ගිල්ලොත් කඹ රෙන්න වෙනව...
කඹ රෙනකොට ඇබරෙන්න වෙනව...
කියල තමයි මගෙ...