නැගනහිර පර්යන්තයට ඉන්දීය ආයෝජනය නිවැරදියි.. මේ ආණ්ඩුව අපේ යහපාලන ආණ්ඩු පාරේමයි.. දේශපේ‍්‍රමී මට හරි සතුටුයි..
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි.
ඒ බව සදහන් කරමින් සමරවීර මහතා විසින්...