ඒ කාලේ තිබ්බ නාට්ටි වලට අද කාලේ තියෙන කසිකබල් වලට හැරෙන්නවත් බෑ ...
මේ නාට්ටි දෙකම මාරම ගති :love::rofl:
HAe9dkxpy4U
JWgcxO7LtWE
අද කාලේ යන නාට්ටි දැක්කම දුක හිතෙනවා අපි කොච්චර පහතට වැටිලද කියලා .. හැම එකාම හැමදේම කරන්නේ සල්ලි බලාගෙන .. ගොඩාක් mega නාට්ටි හදන උන්ට හිතේ කතාවක් නෑ උන්ට ඕනි...