මේක 2005 corolla 122 එකක්
Shocks leak ද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවද ?
වාහනේ යද්දී කිසිම සද්දයක් එන්නේ නෑ .. වාහනේට කවුරු හරි නගිද්දී තමා හෙන සද්දයක් ඇහෙන්නේ .. (සම්පූර්ණ නවතින්න කලින් handbreak එක ඇද්දමත් ඇහෙනවා ) :dull:
මම ඉන්නේ ලංකාවේ නෙමේ .. මෙහෙ ලංකාවේ වගේ වාහන වල යට service කිරීමක්...