1. Dhanushka.N

    Petrol help

    Peradeniye,gannoruwa pare kandy wala petrol tiyenawada danna kenek kiyanna.loku udawwak
  2. Dhanushka.N

    කිරුළපන ආමි තට්ටයා BACK IN ACTION. #පින්බත්

    ඉතින් බන් ජොකර් කෙනෙක් තානපති කෙනෙකුත් කෙරෙව්වෙ.ඒව පේන් නැද්ද මෙයාලට
  3. Dhanushka.N

    Earth එක වැඩද කියලා බලාගන්නෙ කොහොමද?

    Bulb ekak alluwama nam rccb eka trip wenawa bulb eka pattu wenna kalin.trip wenawa kiyanneth earth eka ok kiyana eka.10wbulb ekak use karanna
  4. Dhanushka.N

    පමා වී ආවේ බස් නැති නිසයි පාරේ

    ඌ තැරි දාර බයියෙක් වෙන්න ඇති.මෝඩ හැත්ත
  5. Dhanushka.N

    "අමෙරිකානුවෙකුට ඕන විදියට මේ රට නටවන්න අපි ඉඩදෙන්නේ නෑ"

    දැන්ද මුන්ට මු ඇමරිකන් කාරයෙක් කියල පේන්නෙ
  6. Dhanushka.N

    වැඩ කරන්නැති පෙඩස්ටල් ෆෑන් එකක් තියෙනව

    Thermal fuse ekak thiyenawa winding ekr.eka gihin tiyenne.eka dapam hoyaganna nathnam kambiysk dapanwade hari giysma mata reload ekak dapan😎😎
  7. Dhanushka.N

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    Na korea walin genna gatte.original item ekak.e unata patta gahanna ba. Na bn man galawalath baluwa.pattata tiyenawa.dakkama therenawane.e unata havy use karanna ba.biththi concrete kapaddi ena wali wage ewa air intake eken adila awith armature eke wadinawa.ita passe coil damage wenawa.okai...
  8. Dhanushka.N

    මගේ පවුලේ දේශපාලන පසුබිම

    Na bn mu kiyana siddi,location time periods ota rassa dipuwa ehema hariyatama hari bn.pissu athi muta eka wenama kathawak.
  9. Dhanushka.N

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    සිරාම කතාවක් කියන්නම්.මන් ගාව තිබ්බ dongcheng 4" grinder එකක්.hevyduty වැඩම තමයි කරෙ.තනිකර බිත්ති,කොන්ක්‍රීට් කැපුවෙ.අවුරුදු 3කට වඩා වැඩ ගත්ත.ඊට පස්සෙ ගත්ත Boche ekak.ලොකුවට වැඩ ගත්තෙත් නෑ මාස 6යි.ඉවරයි
  10. Dhanushka.N

    මගේ පවුලේ දේශපාලන පසුබිම

    ඒ උනාට මූ කියන ඒව සෑහෙන්න ගැලපෙනව බන්..🤔🤔
  11. Dhanushka.N

    සම්පත් විශ්ව

    Web eken hadaganna.
  12. Dhanushka.N

    උස කීයද?

    Bick padapan usa yanawa.bar exercise karapan
  13. Dhanushka.N

    හොරු අල්ලන ගැජට්

    Ara ekkenek kiyala tiyena widitata pir sensor ekak dala siren ekak bell ekak set karanna.wade goda.mn karala tiyenawa

    No contents