කෙලින්ම AC එකට ප්ල්ග් කරන මේ වගේ එකක් නම් හොඳයි.මේකේ ගානක් ,ගන්න පුලුවන් තැනක් වත් නෑනේ.
PIR sensor තියෙන හින්දා පට්ට ගානක් වෙයිද
Link
ඇහැරෙන්නෙ නැද්ද යකොමම වත්තට රෑට බල්ලො එනවට වැඩක් කරලා තිබ්බා ඒකම කරන්න පුලුවන්
මෝශන් සෙන්සර් තියනවා කඩේ ගන්න, 1000ක් විතර වෙන්නෙ(ඒකට මිනිහෙක් හරි සතෙක් හරි සෙන්සරේට අහු උනාම බල්බ් එකක් හරි මොනා හරි පත්තු කරගන්න හදලා තියෙන්නෙ ), ඒකෙ බල්බ් එක වෙනුවට අර ගෙවල් වලට හයි කරන බෙල් එකක් හයි කරපන්, මම හයි කරපු එක අර පරන ඔරලෝසු වල වගේ බෙල් පියනක් එක්ක තියන එකක් මුලු පලාතම දෙවනත් වෙලා යන්න වදිනවා
ඒකෙ සෙන්සිටිවිටි එක එහෙම ඇජස්ට් කරන්න පුලුවන්, තව රෑට විතරක් වැඩ කරන්න සහ කොයි තරම් වෙලා වැඩ කරන්න ඕනද කියලා වගේ සෙට් කරන්න පුලුවන්
එකම අවුල තියෙන්නෙ ඔය සෙන්සරේ හිටි ගමන් කිසිම සතෙක් නැතුවත් වදිනවා ඒක නං ලොකු අවුලක් නැහැනේ

ඕක ගැහුවොත් දවසෙන් ඉවරයි බන් දුම් ගේ ඇතුලේ තියෙන රස්නෙටයි දුමටයි.https://www.daraz.lk/products/door-...0e.searchlist.list.11.58ff660cnQGBbp&search=1
මේකත් මරු ගැජට් එකක්, ලොකු ගානකුත් නැහැ
මෙක කෑලි දෙක, එකක් දොරේ උලුවස්සෙ සහ අනෙක දොර පියන සෙට් කරන්න ඕන, දොර ඇරලා කෑලි දෙක ඈත් උනාම එලාම් එක වදිනවා
super loud, 90dB කියලා තියෙන්නෙ,
හොරු කියන්නෙ වෙනස් වෙවී ඉස්සරහට යන සමාජයේ තවත් එක කොටසක්. හොරකම් නවත්තන්න නම්, උන්ට තියෙන ප්රශ්ණ වලට උත්තර හොයපල්ලා. දවසෙම සිමෙන්ති ටිකක් ඇදලා ගඩොල් ටිකක් ඇදගෙන දරුවන්ට කන්න දෙන්න/ණය ගෙවන්න/කුඩු වලට සල්ලි හොයාගත්තු උන්ගෙ රස්සාවටත් උබලගෙ ආණ්ඩුවෙන් කෙලියනෙ. උන්ට ප්රශ්ණ තියෙන තියෙන තාක් කල් හොරකම වැඩි වැඩියෙන් වේවී. උන්ගෙ ලිස්ට් එකේ උබේ මැටි මඩුව බිඳින්න නියමිතදාට උන්ට බඩේ අමාරුවක් වත් හැදෙන්න කියලා අදහන දෙයියෙක්ගෙන් ඉල්ලපන්.
මිදුලෙ කොනේ හයි කරලා තිබ්බෙ,ඇහැරෙන්නෙ නැද්ද යකො![]()
එහෙනං අර pir senser එකක් දාල door bell වැඩේ කරා නං බඩුම තමයි. ඒක ඇතුලෙන් හයි කරන්න ඕනත් නැහැ එලියෙන් දොරකඩට හරිවලා තිබ්බා නං දොර ලඟට ආපු ගමන් එලාම් එක වදිනවාඕක ගැහුවොත් දවසෙන් ඉවරයි බන් දුම් ගේ ඇතුලේ තියෙන රස්නෙටයි දුමටයි.
ආඩ්රිනෝ වලින් සෙන්සර් එකක් කාට හරි කියලා හදාගන්න![]()
අපේ පැත්තේ රබර් ෂීට් වේලන දුම් ගෙවල් තියෙනවා.ආරංචියක් ආවා ගමේ දුම් ගෙවල් කිහිපයකට හොරු පැනලා කියලා..පහුගිය ටිකේම වත්තේ පුවක් ටික හොරු කැඩුවා.දැන් පුවක් සීසන් එක ඉවරයි.
අපේ දුම් ගෙටත් මුන් පනියි කියලා සැකයි.මෙච්චර කාලෙකට නම් එහෙම දෙයක් වෙලා නෑ.ඉස්සර වගේ නෙමෙයි දැන් බේබද්දෝ කුඩ්ඩෝ වැහි වැහලා ගම්වල..
දුම් ගේ හදලා තියෙන්නේ මැටිවලින්.පරණ තාලෙට .පොඩි උලුවස්සක් තමයි තියෙන්නේ ,එතනින් විතරයි ඇතුල් වෙන්න පුලුවන්.ලෑලි 3ක් දාලා දොර හදලා තියෙනේ.පරණ කඩ වල තියෙන්නේ ලෑල්ල ලෑල්ල අරින්න හදලා.අන්න ඒවගේ .
ලොක් දාලා නෑ ලෑලි දොරට.බැලුවේ හොරෙක් එහෙම රිංගන්න හැදුවොත් වර්නින් එකක් එන විදියේ ගැජට් එකක් සෙට් කරන්න කියලා.
හුගක් උන් කියන්නේ කරන්ට් එක අදින්න කියලා.ඕවා කරලා ගෙදර එකෙකුට කරුමෙට වැදුනොත්..
මේ වගේ දේකට අත්හදා බලලා හරි ගිය ගැජට් එහෙම තියෙනවා නම් කියපල්ලාකෝ.
Ara ekkenek kiyala tiyena widitata pir sensor ekak dala siren ekak bell ekak set karanna.wade goda.mn karala tiyenawa
කරන්ට් අදිනවා නම් ගොඩක් මතක ශක්තිය තියෙන්න ඔනී බන්..
නැත්තම් ඇදපු එකාම අහුවෙලා මැරෙනවා



