1. one_genuine

    1 2 3 gooooo

    නසාම් නේද...?
  2. one_genuine

    ღ දින පොතක සටහනක් A Diary Note ღ

    නියමයි සහෝ.. ඒකත් හරිම ලස්සනයි...:)
  3. one_genuine

    සිංහල බෞද්ධ සංවිධානය විසින් කරන ප්‍රථම හ&#3545

    දේව භාෂිතය ප්‍රශ්න නොකරනු...!
  4. one_genuine

    සුරුට්ටුවනම් මරු මූණ තමා.....,,:P

    සුරුට්ටුවනම් මරු මූණ තමා.....,,:P
  5. one_genuine

    ღ දින පොතක සටහනක් A Diary Note ღ

    ඔබගේ සිත් තැවුල අන් අයගෙ සිත් සැනසෙන ලස්සන නිර්මාණයක් වෙලා..:) දැන් ඉතිං සතුටු වෙන්න....:D
  6. one_genuine

    niyama wallpaper ekak...

    he hee.. maru...:)
  7. one_genuine

    Sri Dalada Maligawa -Photos From the Past

    නියමයි සහෝ.. සුපුරුදු පරිදි වටිනා ත්‍රෙඩ් එකක්...
  8. one_genuine

    සිංහල බෞද්ධ සංවිධානය විසින් කරන ප්‍රථම හ&#3545

    ආහ්... පිටියෙ අප්පු ප්‍රසිද්ධ රහසක්නේ හෙළිදරව් කරලා තියෙන්නෙ....:nerd: මේවා ඉතිං religious section එකට යන එන අයනම් දන්නවා.. මෙතැන දාපු එකෙන් අනිත් අයත් බලාගනියි....:) comments නැතිඋනාට views තියෙනවානෙ...:baffled:
  9. one_genuine

    කුමන අර්ථයෙන්ද අනිච්ඡ කියන්නෙ?

    බොහොම පිං මිත්‍රයා...:) සමහර දේවල් නිරවුල් කරගන්න පුළුවන් උනා..:yes::yes:
  10. one_genuine

    කම්පියුටරේ ඉතුරු ටික

    එළකිරි..... නියමයි මල්ලි මේවගේ ඒවා වැදගත් කරුණු එකතු කරලා දිගටම හොඳ thread දාන්න... rep දෙකක් දෙන්නම් පස්සෙ... :D
  11. one_genuine

    නබී වදනට සැබෑ අරුතක්..

    he heee.. mamath patan gannada methanin...:lol::lol: Volume 4, Book 54, Number 516: Narrated Abu Huraira: The Prophet said, "If anyone of you rouses from sleep and performs the ablution, he should wash his nose by putting water in it and then blowing it out thrice, because Satan has...
  12. one_genuine

    ඵල ඇති රුකට ගල් ගැසීම.... insulting Buddhism

    ගනං ගන්න එපා... මචං ඕකට තමා කියන්නෙ "ඵල ඇති රුකට ගල් ගැසීම" කියලා....:yes: කොන්දක් නැතිකම තමා... කියන දෙයක් කෙලින්ම කියන්න බැරිකම හා කුහක කම :angry::angry::angry:
  13. one_genuine

    Ceylon in 18th Century (An Other Set of Unseen Pics)

    හරිම අගෙයි යාළුවා...:)+ මේ වගෙ ඒවාට තමා කියන්නෙ එළකිරි පොස්ට් කියලා.... අනිත් අයත් බලන්න ...:yes:
  14. one_genuine

    30+ Panoramic Photography || පැනරෝමා ඡායාරූප කලාව || + Tutorial

    එළකිරි පෝස්ට් එකක්...:)+ බලන්නකෝ click කරලා මේකටත්...
  15. one_genuine

    10 Wonders of the World You Don’t Know! WoW!

    නියම පොස්ට් එකක් යාළුවා....:) rep නම් දෙන්න වෙන්නෙ වෙන වෙලාවක...:(
  16. one_genuine

    May I post them

    මම එනකොට පෙරැහැර ගිහින්...:lol::lol: අවුලක් නෑ ඔයා ඒවා post කරන්න....:) (මම වගේ)කැමති අය ගනී අකැමති අය නොගෙන ඉඳියි. if them related to the religious... the better place religious section to post them...:yes:
  17. one_genuine

    සිහිපත් කිරිමකි.............

    හ්ම්ම්... මෙ වගේ වැඩනම් අගය කලයුතුමයි...:):) අපේ අයට ඉක්මනින් අමතක වෙන නිසා මතක්කල එක හොඳයි...+
  18. one_genuine

    Congrats BUB123

    ela ela...keep posting...

    No contents