ආගමික නායකයෝ පැත්තකින් තියපං
ආසන සංවිධායකලට බැරිද බං උන්ගේ ආසනේ ඉන්න අහිංසක දුප්පත් පවුල් වලට හරි බඩු මුට්ටු ටිකක් අරං දෙන්න.
උන්ගේ සල්ලි ඕනේ නැහැ. උන්ට ඡන්දෙට වියදම් කරන උන් ටික එකතු කරගත්තා නම් කොච්චර නම් දෙයක් කරන්න පුලුවන්ද?
කාලකන්නි බං
අපේ හැත්තටත් ලැජ්ජා නෑ
මේ රෙද්ද ඉවර වෙලා ඡන්දෙ ඉල්ලගෙන...