දුර ගමනක් නම් ඉතින් flashback live sanidapa live alright live වගෙ තමයි
office යනවනම් වෙනම සින්දු සෙට් එකක් සදුදා-බදාදා වගේ නම් ඔය මූඩ් ෆික්ස් වෙන කැලැර්න්, ප්රියාසූරිය සේන, ඩෙස්මන්ඩ් ද සිල්වා, ජෝතිපාල, මේරියන්ස්, ටීම්ව, dubstep ගෙ. සිකුරාදා වගේ නම් ඉතින් EDM, Techno, Hiphop තමයි :P
කාර් එක...