ඉගෙන ගත්තොත් ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉගෙන ගත්තොත් යටත් වෙන්න ඔනි නැහැ
    කියලා කියනවානෙ ? එත් මෙ කතාව ඇත්තක්ද ?
    අපෙ රටෙ ඉගෙනීම කියන්නෙ විභාග පාස් කරලා කැම්පස් ගිහින් ඩිග්‍රී ගහන එක නෙ? අපි යටත් වෙන්න ඔනි නැහැ කිව්වාට අපි ජොබ් එකක් කරද්දි කාගෙ හරි යටතෙ නෙ වැඩ කරන්න වෙන්නෙ ?
    එතන යටත් වීමක් නැද්ද?
    කොහොමත් තමන්ට වඩා උඩින් ඉන්න බොසාගෙන් බැනුමක් අහන්නම වෙනවානෙ?

    එහෙනම් මොකක්ද මෙ යටත් වෙන්න ඔනි නැහැ කියන එකෙ හරි තෙරුම?

    අනික අපි හැමොම වගෙ මේ රටෙ යටත් වෙලා ඉන්නෙ හරි හමන් උගත් කමක් නැති උන්ටනෙ? මන් කිව්වෙ පාර්ලිමේන්තුවෙ බහුතර එවුන් ගැන. උන්ට අපි නැවෙන්න එපැයි?

    හරියට බැළුවොත් අපි යටත් නොවී ඉන්නෙ අපිට වඩා උගත් කමින් අඩු නෑයන්ටයි අසල් වාසීන්ටයි විතරයි ද මන්දා



     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    job karanawa kiyanneth wahal kamk tami




    ඒක තමා බන්. යටත් වෙන්න ඔනෙ නැහැ කියන හරි තෙරුම තියෙන්නෙ තමන්ගෙ කියලා දෙයක් කරන එකෙක්ට විතරයි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    ඒක තමා බන්. යටත් වෙන්න ඔනෙ නැහැ කියන හරි තෙරුම තියෙන්නෙ තමන්ගෙ කියලා දෙයක් කරන එකෙක්ට විතරයි


    rate president hama ekatama yatath wela iddi oka mokakda bn
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    society is a big creature. we are the cells in it. we live, reproduce and die for this creature. it outlives us all.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Yes. :yes::yes::yes: වාසනාව තියෙන්න ඔනේ reputed company ජොබකට යන්න නැත්නම් contacts වලින් තමා:yes::yes:
    degree eka karana thanata thiyena reputation eka nisa samaharu job set karagannawa.
    anik un contacts,connection and through nepotism

    but non of them would say that. The will say that i got an opportunity mere based on their skills and so called talent :lol:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    :) Yatath wee sitinna ona naha yanu kiyamane sathya watahaa ganeema thamai Machanz
    ;) Ape jeewithe mona prashna awath, kaa yatathe wada karath,
    :nerd: Ape buddhiya paawichchi karala idiriyata yanna puluwan hakiyaawa

    :no: Mokada prashna kiyana deya aniwa enawa, ewayin hamadaama panala yanna nohaki
    :yes: Namuth api igena gaththoth awabodayen muhuna dee
    :nerd: Paripuna jeewithayak gatha kara haka

    :rolleyes: Kathaaawa panditha wadi da manda



    ....
    එහෙනම් මොකක්ද මෙ යටත් වෙන්න ඔනි නැහැ කියන එකෙ හරි තෙරුම?
    ....
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    උසස් පෙළ පාස් වෙලා කැම්පස් ගියාම 99%ක්ම සීනියර්ස්ලට යටත් වෙනවා. කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා ජොබ් එකක් කරනකොට තමන්ට වඩා උඩින් ඉන්න නිලධාරියට යටත් වෙනවා. බැන්දොත් බොහෝදුරට තමන්ගේ බිරිඳටත් යටත් වෙනවා. :P

    ජොබ් එකක් නොකර තමන්ගේම කියලා දෙයක් පටන් අරගෙන මැරී කරන්නේ නැතුව හිටියොත් සමහර විට උඩින් කිව්ව දේ වෙනස් වෙන්න පුළුවන්.. :P
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උසස් පෙළ පාස් වෙලා කැම්පස් ගියාම 99%ක්ම සීනියර්ස්ලට යටත් වෙනවා. කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා ජොබ් එකක් කරනකොට තමන්ට වඩා උඩින් ඉන්න නිලධාරියට යටත් වෙනවා. බැන්දොත් බොහෝදුරට තමන්ගේ බිරිඳටත් යටත් වෙනවා. :P

    ජොබ් එකක් නොකර තමන්ගේම කියලා දෙයක් පටන් අරගෙන මැරී කරන්නේ නැතුව හිටියොත් සමහර විට උඩින් කිව්ව දේ වෙනස් වෙන්න පුළුවන්.. :P


    true :yes::yes: