ආණ්ඩුවට මොකටද බනින්නේ. අපේ මිනිස්සුන්ට සදාචාරයක් නෑ. කියන දේවල් ඇහුවනම් ස්ප්‍රෙඩ් එක නැති වෙනවා.
බොරු කියන්න ඕනි නෑ. සල්ලි තිබිලත් වහල තියෙන නිසා දුක් වින්දා. තාමත් විදිනවා, මෙඩිකල් කොලේජ් වල හොස්ටෙල් වල ඉඳන් එන්න කියන්නේ, මගේ වයිෆ්ට තනියම ඉන්න බයයි, අනික ප්‍රෙග්නන්ට්, අනික ලමයි ඉන්න කිරි දෙන...