ලොල් නෑ.
327.45*5,000,000 = 1,637,250,000
මම ත්‍රෙඩ් එක දැම්මේ මුලින්ම මෝඩ කතාවක් කියලයි. ඔතනින්ම තෙරැන්නේ නැද්ද ගණන් වැරදියි කියලා ? මෝඩයි කියල කියන්න වෙන හේතුවක් කියන්න ? රජයට හොඳ වැඩපිලිවෙලක් කරන්න කියපු එකද නැත්තම් වෙන මොකක් හරිද ?
මන් ත්‍රෙඩ් එක එඩිට් කරේ හැමොම බැලුවේ ගාන හින්ද. ගණන්...