1. rooshan2008

    5 ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? මොනවද තෑගි ලැබුනේ?

    92i. කඩයීම 132යි. දැන දැනම ලිව්වේ සල්ලි හම්බවෙන්නේ නෑ අම්මා රජයේ වැඩ නිසා. අනික වෙන ඉස්කොලේට යන්න කැමතිත් නෑ.
  2. rooshan2008

    වාහන ගෙන්වීම තහනම්

    මන් එකගයි වාහන වැඩියි කියන එකට. මඩ ගහන උන් මේකට මඩ ගහන්නේ දේශපාලනය හින්දා. ඒත් වාහන වල මිල පාලනය කරන්න බෑ. කරන්න පුළුවන් නම් බදු අඩු කරන එක. වෙන විදිහකින් වාහනවල අඩු කරන්න බෑ. උදාහරණයක් විදිහට උඹ ගත්තු ලැප් එකක් උඹට ඕන මිලකට විකුණන්න පුළුවන්. ඒකට රජයට කරන්න දෙයක් නෑ. නමුත් උඹ සීනි එහෙම කරන්න බෑ...
  3. rooshan2008

    ණය

    ඇපයක් නැතිවත් පුද්ගලික ණය පුළුවන්,
  4. rooshan2008

    වාහන ගෙන්වීම තහනම්

    වාහන කියන එක essential දෙයක් නෙවෙයි. ඒ හින්දා ඒවාට පාලන මිලක් නියම කරන්න බෑ.
  5. rooshan2008

    ඵකම රටක් ඵකම නීතියක් හොක් හොක් හොක්..

    සිරා කියපන් ජේ වී පේ එකෙක් පොඩි කාලේදී උඹව කැල්සුවාද ?
  6. rooshan2008

    වාහන ගෙන්වීම තහනම්

    රට අරන් යන්නේ secretariesල. Plan draft කරලා approval එකට minister කෙනෙක්ට යවනවා. ඌ බලන්නේ මේකෙන් අපේ පක්ශේට හානියක්ද නමක් දාගන්න පුලුවන්ද කොමිශන් එක කීයද. ස' ඉස්සරහට දැම්මේ මිනිස්සු ඉල්ලපු නිසා. ස' ට ප්‍රතිපත්ති තිබ්බනම් ආරක්ෂාවට විතරක් කයිය ගහන් අනික්වාට හිනා වෙන්නේ නෑනේ. පුතානෝටත්...
  7. rooshan2008

    වාහන ගෙන්වීම තහනම්

    මිනිස්සු රැවටුනා, දේශපාලකයන් රජ උණා. පාවෙන ජන්ද ගන්න දේශපාලනය මොලයක් තිබ්බහම ඇති. රට ගිනිබත් කරං හරි බලයට එන්න පුලුවන්
  8. rooshan2008

    කොහොමද ඒක 2

    යකූ මන් පැන්ඩෝල් බොන්නේම නෑ. උඹේ ප්‍රතිශක්තිකරණය සුපිරියට තියෙනවා. ඒකයි.
  9. rooshan2008

    වාහන ගෙන්වීම තහනම්

    ඔව් ඕක ආයෙ ගෙන්නන දුන්නොත් අනිවා නගිනවා ඩොලර් එක 200+ පැනලා. රුපියල අවප්‍රමානය වෙනවා. ඊට පස්සේ බඩු ගණන් යනවා නහුත්තේට
  10. rooshan2008

    වාහන ගෙන්වීම තහනම්

    උන්ට හම්බෙන ප්‍රතිපාදන කොහොමත් හම්බවෙනවා. අනික ප්‍රොජෙක්ට් එකක් ආවොත් අවම 10%ක්වත් ගන්නවා. අර නිරෝධායන වෙන සෙට් එකට 10,000ක බඩු මල්ලක් දෙනවා කිව්වේ. දුන්නේ නම් 1500-2000ක බඩු මල්ලක්. ඉතුරු 8000ක උන්ගේ සාක්කුවේ. ඔතැන අවුල ආණ්ඩුවම නෙමෙයි. ගොඩක් තැන්වල ශිපින් චාර්ජස් වැඩියි ඒ නිසා ඉම්පොර්ට්...
  11. rooshan2008

    වාහන ගෙන්වීම තහනම්

    Foreign reserve වලින් තමයි මේ පාර ණය ටික ගෙව්වේ. ආණ්ඩුවට සල්ලි නෑ.
  12. rooshan2008

    වාහන ගෙන්වීම තහනම්

    මට බන්දුලය කියනවා ඇහුනා 365 days credit වගේ. මටත් ශුවර් නෑ. ටොයොටෝ එකෙන් නම් පාර්ට්ස් ගෙන්නනවා ඒත් මාස 3ක් ඉන්න වෙයි.
  13. rooshan2008

    Upwork වැඩ කරන උන් වරෙල්ලා!

    online ma hitapan. message dapu gaman reply karanda one. netham un yanawa. mata ananthawath wela thiye!
  14. rooshan2008

    dron වලින් අල්ලනවා

    කැටපෝලයක් වත් කට්ටිය හදා ගනීද. ඩ්‍රෝන් ටික වට්ටන්න
  15. rooshan2008

    දෙමටගොඩ කන්න නෑ..ලොක්ඩවුන් අයින් කරන්න කියල කලබල

    ලබ්බක් තමයි හොයලා බැලුවේ. සති තුනක් වාහනයක් ආවේ නෑ බඩු ටිකක් ගන්න. අතේ සතේ නෑ ආවත් ගන්න. එදා හිතුනා, 100ක් තිබ්බත් එකයි කොටියක් තිබ්බත් එකයි අතේ නැත්තම් පස් කන්න තමයි වෙන්නේ කියලා. පස්සෙ ඉතින් හොරෙන් ගිහින් පොඩි කඩවල් වලින් නයට ඉල්ලන් ඇවිත් කෑවේ. පස්සේ තමයි බඩු ලොරි ආවේ. උන්ටත් පර්මිට් නෑ...
  16. rooshan2008

    අද 625 ක් #CORONA

    ඉස්සරත් ගොඩක් මැරිලා වැටුණා. ඒත් ඉක්මනට අපිට නිව්ස් ආවේ නෑ. හෙම්බිරිස්සවෙනුත් කට්ටිය මැරෙනවා ඒත් ඒවා නිව්ස් එකට කියන්නෙ නෑ එච්චරයි වෙනස.

    No contents