මේකයි වැඩේ.. මට තේරුණ විදිහට මේක පිරමිඩ් ක්‍රමයට යන වියාපාරයක්. ඩුබායි වල ඉන්න එකෙක් තමා මට මේක විස්තර කරේ.. එකා දැන් අවරුදු 5 කට විතර කලින් තම පටන් අරං තියෙන්නේ. එක දැන් සතියට නිකන් මහන්චියක් නැතිව 5000-1000 $ හොයනවා. හැබැයි මුල් කාලේ ගොඩක් මහන්සි වෙලා තියෙනවා. අපිත් අවරුදු ගානක් මහන්සි උනොත්...