Business ekak karamuda....?

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මේකයි වැඩේ.. මට තේරුණ විදිහට මේක පිරමිඩ් ක්‍රමයට යන වියාපාරයක්. ඩුබායි වල ඉන්න එකෙක් තමා මට මේක විස්තර කරේ.. එකා දැන් අවරුදු 5 කට විතර කලින් තම පටන් අරං තියෙන්නේ. එක දැන් සතියට නිකන් මහන්චියක් නැතිව 5000-1000 $ හොයනවා. හැබැයි මුල් කාලේ ගොඩක් මහන්සි වෙලා තියෙනවා. අපිත් අවරුදු ගානක් මහන්සි උනොත් ඉස්සරහට වැඩක් වෙයි කියල හිතෙනවා බං....

    ඒකා දැන් සතියකට කලින් මැලේසියා ගියා busness program එකකට. අපිට තියෙන්නේ උන්ගේ web site එකේ register වෙලා බඩුවක් මිලදී ගන්න එකයි. ඒ මිලදී ගන්න එක 1000$ ට වඩා වැඩිවෙන්න ඕනේ. ඊට පස්සේ අපිත් කට්ටිය සෙට් කරලා ඒවා අපේ reference යටතේ කරන්න ඕනේ. උන් ලග උන්ගේ මාර products තියෙනවා.ඩුබායි වල සැහෙන්න උන් වැඩසටහන් කරනවා සතියකට දවස් තුනක් රැට සහ සිකුරාදා උදේ.

    අරු මැලේසියා ගියා වෙලේ ලංකාවේ හෙන සෙට් එකක් ඇවිත් මචන් මේ වැඩ සටහනට. මං දන්නා විදිහට ලංකාවේ මේ වියාපාරය තහනම්. හේතුව විදිහට මන් දකින්නේ ලංකාවේ සල්ලි ගොඩක් පිටට යන එකයි. එක එහෙමනම් ඉතිං හොද නැ නේද..?

    කව්රු හරි ලංකාවෙන් පිට busnes එක පටන් ගන්න කැමති ය ඉන්නවනම් කියන්න...සෙට් වෙලා වැඩේ ගොඩ දාමු. මාත් join වෙන්න තමා හිතුවේ.

    මොනවාද උබලගේ අදහස මේ සම්බදව.... අවුරුදු දෙක තුනක් මහන්සි උනාම පස්සේ නික්ම සල්ලි එනවා බං......
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔවා පොයියවල් වෙනවා බන් ඔය කියපු එකාට තම්යි ලාබය යන්නෙ මැරිගෙන ඔවා කරලා වැඩක් නැහැ බන්
    වංචාව හැම තැනම
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    oka abans ekeda kohedat tiyenawa bun

    ape gedetat ekek awilla oka gana kiwa

    okata join wenna ungen 50000 wadi baduwak ganna one

    ita pae apit badu wikunana one kattiyata
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Owa koheda ban business wenne . Business oya wage gon wada walata newe owa in wenne uda inna eka salli garanawa yata inna unta podi ganak ena widiyta.genuine business ekak karapan . Productivity ekak ati wena.
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    QNET

    NETWORK MARKETING

    මගෙට් යාලුවෙක් ඉන්නවා ඕක කරන.... හොදද නැද්ද කියලා නම් දන්නේ නෑ... ඒත් උන්ගේ වැඩසටහන් වලට දහස්ගනන් මිනිස්සු නම් එනවා... ලංකාවෙනුත් එනවලු..