Totally about Tourism Vehical
හා හා ඇතුලට ඇවිත් බලලා උදව්වක් කරපල්ලා........
මචං ලංකාවේ Tourism (සුද්දෝ අදින්න එහාට මෙහාට):yes::yes: වලට හොදම වාහනේ මොකක්ද බං. සාමානයෙන් ඒවාට ගෙවෙන්නේ කොහමද අපට..? මාසෙට කීයක් විතර හොයන්න පුලුවන්ද කියල දන්නා උන් කියනවද....?
Bump Please.....