කවුද කිව්වේ මේ ආණ්ඩුව පෙරලෙනවට බයයි කියල ? කොටින්ම කවුද කිව්වේ ආණ්ඩුව දැන් තියන විදිහ හොඳයි කියල ? මම කිව්වේ 2015 මහින්දව අයින් කරපු තීරණය හොඳයි කියල. 2015 කලින් රට තිබුන විදිහ මතක නම් උඹ ඔහොම කතා කරන්නේ නැහැ .
මේ ආණ්ඩුව පෙරලෙන්න ඕනේ එත් එකේ තේරුම ආයිත් මහින්දව ගෙන්න ඕන කියන එක නෙමෙයි...