ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එර&

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එර&

    ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා දරන්නේ විවේචනාත්මක අදහසකි.

    බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ‍්‍රි ලංකාවට දේශපාලන හෝ ආර්ථික මැදිහත්වීම් නොකරන බව ඔහු පෙන්වා දෙයි.

    ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නැගු ජයඝෝෂා එට්කා ගිවිසුම හෙට අනිද්දා වන විට අත්සන් තැබීමට භාවිත විය හැකි යයිද ඔහු පෙන්වා දෙයි.

    කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.

    ඇත්ත කතාව නේ. එක නිසා කරුණාකරලා අදින් පස්සේ හින්දි චිත්‍රපට , හින්දි සින්දු , දෙමල චිත්‍රපට , දෙමල සින්දු බලන එකත් කට්ටිය නවත්තනවා නම් හොඳයි :lol::lol:

    මම බැලුව අද අප්‍රේල් පළවෙනිදා එහෙම නෙමෙයි. සමහරවිට මෝඩයාගේ දවස මාර්තු 20 කරලද දන්නෙත් නැහැ :baffled:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,591
    113
    Pls wear a MASK
    අනික මචන් අපි විමලගේ කතා වලට 2015 ට කලින් හූ කිය කිය හිනා උනා.චන්දෙත් සිරිසේනට දුන්න..දැන් ඌ ඒ කියපු කතා වලින් කීයක් ඇත්ත උනාද.ඒක නිසා දැන්වත් ඕවා දාලා නිකන් සවුත්තු වෙන්න එපා.වෙනස අපි හිතපු තරම් සැප නැහැ බ්‍රෝ.:baffled:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අනික මචන් අපි විමලගේ කතා වලට 2015 ට කලින් හූ කිය කිය හිනා උනා.චන්දෙත් සිරිසේනට දුන්න..දැන් ඌ ඒ කියපු කතා වලින් කීයක් ඇත්ත උනාද.ඒක නිසා දැන්වත් ඕවා දාලා නිකන් සවුත්තු වෙන්න එපා.වෙනස අපි හිතපු තරම් සැප නැහැ බ්‍රෝ.:baffled:

    විමල් ගොන් කතා කිව්වම හිනා වෙන්න හොඳ නැද්ද . මෙව්වා දැම්මහම සවුත්තු වෙන්නේ මම නෙමෙයි . විමල් ට චන්දය දීපු දෙක දෙකෙන් බෙදුවාම බින්දුවයි කියල හිතාගෙන ඉන්න අපේ බුද්ධිමත් චන්ද දායකයන් :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඒ ජාතියෙ ෂුවර් කරන්න බැරි සක්කිලි නෙ රට පාලනේ කරන්නෙ
    ඕව කියන්න බෑ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,591
    113
    Pls wear a MASK
    විමල් ගොන් කතා කිව්වම හිනා වෙන්න හොඳ නැද්ද . මෙව්වා දැම්මහම සවුත්තු වෙන්නේ මම නෙමෙයි . විමල් ට චන්දය දීපු දෙක දෙකෙන් බෙදුවාම බින්දුවයි කියල හිතාගෙන ඉන්න අපේ බුද්ධිමත් චන්ද දායකයන් :lol::lol:

    හා දැන් අපි මේ ආණ්ඩුවට චන්දෙ දීලා නුවනක්කරකමක්ද කරගත්තේ..:lol:අනික ඒ කාලේ ඌ කියපුවා ඇත්ත උනේ නැද්ද?මේක එහෙම නොවෙයි කියලා අපිට 100%ක් කියන්න බැහැනේ මේ වගේ පොන්න ආණ්ඩුවක් තියෙනකොට.:lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,657

    :yes::(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    හා දැන් අපි මේ ආණ්ඩුවට චන්දෙ දීලා නුවනක්කරකමක්ද කරගත්තේ..:lol:අනික ඒ කාලේ ඌ කියපුවා ඇත්ත උනේ නැද්ද?මේක එහෙම නොවෙයි කියලා අපිට 100%ක් කියන්න බැහැනේ මේ වගේ පොන්න ආණ්ඩුවක් තියෙනකොට.:lol:

    මම දන්නේ නැහැ උඹ 2015 කාටද චන්දෙ දුන්නේ කියල . මේක සාර්ථක ආණ්ඩුවක් නොවන බවත් පිලිගන්නවා එත් 2015 චන්දෙ දීපු එක ගැන මම පසුතැවෙන්නේ නැහැ. :yes::yes: 2015 ලංකාවේ මිනිස්සු ගත්තේ හරි තීරණයක්.

    ඕන මනුස්සයෙක්ට ගොන් කතා 100 කියන්න පුළුවන්. එත් එක්කම සාදාරන සැකයක් තියන ප්‍රශ්න මතුකරන්නත් පුළුවන් එත් සාදාරන ප්‍රශ්න මතු කළා කියල අර කියපු ගොන් කතා හොඳ වෙන්නේ නැහැ. විමල් ගැන මට කියන්න තියෙන්නේ ඕක තමයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,657
    113
    විමල් ගොන් කතා කිව්වම හිනා වෙන්න හොඳ නැද්ද . මෙව්වා දැම්මහම සවුත්තු වෙන්නේ මම නෙමෙයි . විමල් ට චන්දය දීපු දෙක දෙකෙන් බෙදුවාම බින්දුවයි කියල හිතාගෙන ඉන්න අපේ බුද්ධිමත් චන්ද දායකයන් :lol::lol:

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,657
    113
    මම දන්නේ නැහැ උඹ 2015 කාටද චන්දෙ දුන්නේ කියල . මේක සාර්ථක ආණ්ඩුවක් නොවන බවත් පිලිගන්නවා එත් 2015 චන්දෙ දීපු එක ගැන මම පසුතැවෙන්නේ නැහැ. :yes::yes: 2015 ලංකාවේ මිනිස්සු ගත්තේ හරි තීරණයක්.

    ඕන මනුස්සයෙක්ට ගොන් කතා 100 කියන්න පුළුවන්. එත් එක්කම සාදාරන සැකයක් තියන ප්‍රශ්න මතුකරන්නත් පුළුවන් එත් සාදාරන ප්‍රශ්න මතු කළා කියල අර කියපු ගොන් කතා හොඳ වෙන්නේ නැහැ. විමල් ගැන මට කියන්න තියෙන්නේ ඕක තමයි.

    බළල මල්ලෙන් ඵළියට..:lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ගොන් කතා වලට ගොන් කතා කියන්න ඕනේ. ඔව්ව ගොන් කතා තමයි . කවුද නැහැ කියන්නේ . උඹලගේ අවුල තියෙන්නේ ගොන් කතාවට ගොන් කතාවක් කියන්න බැරි කම

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    බළල මල්ලෙන් ඵළියට..:lol:

    බලල මල්ලෙන් එලියට පනින්න මොකක්ද මම හංගගෙන හිටියේ :rofl:. ඉසෙල්ලා "බළල මල්ලෙන් ඵළියට" කියන වැකිය මොකක්ද කියල තේරුම් ගනින්. :lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    vhyweq.png

    බයි පැටියෙක් මගේ rep කපල. මල්ලි විමල් මැතිදුන්ට මොනවා හරි කියනවා අකැමති නම් lankacnews එකට වෙලාම හිටපන් මෙහෙ එන්න එපා.:lol:
    මේ අවුරුද්දේ O/L නේද මේකේ ලගින්නේ නැතුව පාඩම් කරපන්.
     
    • Like
    Reactions: DangerMan119

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,657
    113
    බලල මල්ලෙන් එලියට පනින්න මොකක්ද මම හංගගෙන හිටියේ :rofl:. ඉසෙල්ලා "බළල මල්ලෙන් ඵළියට" කියන වැකිය මොකක්ද කියල තේරුම් ගනින්. :lol::lol:

    Ok.:dull:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,591
    113
    Pls wear a MASK
    මම දන්නේ නැහැ උඹ 2015 කාටද චන්දෙ දුන්නේ කියල . මේක සාර්ථක ආණ්ඩුවක් නොවන බවත් පිලිගන්නවා එත් 2015 චන්දෙ දීපු එක ගැන මම පසුතැවෙන්නේ නැහැ. :yes::yes: 2015 ලංකාවේ මිනිස්සු ගත්තේ හරි තීරණයක්.

    ඕන මනුස්සයෙක්ට ගොන් කතා 100 කියන්න පුළුවන්. එත් එක්කම සාදාරන සැකයක් තියන ප්‍රශ්න මතුකරන්නත් පුළුවන් එත් සාදාරන ප්‍රශ්න මතු කළා කියල අර කියපු ගොන් කතා හොඳ වෙන්නේ නැහැ. විමල් ගැන මට කියන්න තියෙන්නේ ඕක තමයි.

    මට පෙන්නේ උබනම් අමුම අමු කැපුවත් කොල UNP බුවෙක් වගේ..:lol:නැත්නම් යකෝ මෙච්චර විනාශයක් රටට වෙලා තියෙද්දී මේ කොහෙවත් නැති විමලෙක් කියපු කතාවක් අල්ලගෙන කියවයිද.අනුන්ට බයියෝ වහල්ලු කිව්වට උබලා තමයි බන් නියම වහල්ලු.:rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    [SIZE="3][COLOR="Red"]මට පෙන්නේ උබනම් අමුම අමු කැපුවත් කොල UNP බුවෙක් වගේ..:lol:නැත්නම් යකෝ මෙච්චර විනාශයක් රටට වෙලා තියෙද්දී මේ කොහෙවත් නැති විමලෙක් කියපු කතාවක් අල්ලගෙන කියවයිද.අනුන්ට බයියෝ වහල්ලු කිව්වට උබලා තමයි බන් නියම වහල්ලු.:rofl:[/COLOR][/SIZE]

    එක්කෝ උඹ 2015 ට කලින් රට තිබුන විදිහ මතක නැහැ . එහෙම නැත්නම් එක දැන දැන කැපුවත් නිල් කියන මතයේ ඉන්න එකෙක්. වහල්ලු කවුද කියල උඹම හිතල තේරුම් ගනින් මචන්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,591
    113
    Pls wear a MASK
    එක්කෝ උඹ 2015 ට කලින් රට තිබුන විදිහ මතක නැහැ . එහෙම නැත්නම් එක දැන දැන කැපුවත් නිල් කියන මතයේ ඉන්න එකෙක්. වහල්ලු කවුද කියල උඹම හිතල තේරුම් ගනින් මචන්

    දැන් උබ කියන්නේ මේ ආණ්ඩුව හොදයි?:lol::lol:ඉතින් එහෙම හිතන උබනේ බන් වහලා..මොකද උබලා බලයට ආවේ සිරා හින්දා.නැත්නම් පැරදී පැරදී කුජීත වෙලානේ හිටියේ.අන්න ඒකයි උබලට මේ ආණ්ඩුවේ ඔක්කොම හොද.උබලා බයයි දැන් මේ ආණ්ඩුව පෙරලෙයි කියලා..ඒක නිසා කියනවා කලින් ආණ්ඩුවේ වැරදි.ඔන්න ඕක තමා ඇත්ත.හැබැයි එකක් කියන්න ඕන මම මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ සිරා නිසා.නැතුව රනිල් නිසා නෙමෙයි.මම හිතුවේ සිරා කියන්නේ කොන්දක් තියෙන එකෙක් කියලා.යහපාලනය,හොරුන්ගෙන් තොර ,අපමණ අගයක් තව බොරු තොගයක් කියලා රට බාර අරගෙන මාස තුනෙන් මහ බැංකුවට කෙලියට පස්සේ තවත් මේ ආණ්ඩුව හොදයි කියලා උබට හිතෙනවනම් උබ අමුම අමු UNP කාරයෙක් මිසක් වෙන මොකෙක්ද බන්.:rofl::
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කවුද කිව්වේ මේ ආණ්ඩුව පෙරලෙනවට බයයි කියල ? කොටින්ම කවුද කිව්වේ ආණ්ඩුව දැන් තියන විදිහ හොඳයි කියල ? මම කිව්වේ 2015 මහින්දව අයින් කරපු තීරණය හොඳයි කියල. 2015 කලින් රට තිබුන විදිහ මතක නම් උඹ ඔහොම කතා කරන්නේ නැහැ .
    මේ ආණ්ඩුව පෙරලෙන්න ඕනේ එත් එකේ තේරුම ආයිත් මහින්දව ගෙන්න ඕන කියන එක නෙමෙයි. 2015 උඹ මයිත්‍රී ට චන්දෙ දීල දැන් ආයිත් මහින්ද හොඳයි කියනවා කියන්නේ උඹ චන්දෙ දීල තියෙන්නේ රැල්ලට කියන එක .

    උඹල වගේ උන් තමයි තමන්ගේ පැත්තේ එකෙක් වැරැද්දක් කලාම වැරැද්දක් කියන්න බය. පච විමලේ 8 වසරේ එකෙක්වත් කියන්නේ නැති ගොන් කතාවක් කිව්වම එක ගොන් කතාවක් කියන්න බය. (වහල්ලු කියන්නේ කටාටද කියල තමන්ම කල්පනා කරලා බලපන් :rofl:)
    තමන්ගේ දේශපාලන මතය තමන්ට කැමති විදිහට වෙනස් කරගනින් එත් හරි දේ හරියි වැරදි දේ වැරදියි කියන්න බය වෙන්න එපා.