අපි ගොඩක් පොඩි ගමක් ගමු. ගමක 500 දෙනෙක් ඉන්නවා. එතකොට කලින් චන්දෙ දුන්නේ නැති අය හොයාගන්න බැරි නිසා හොර වැඩේ කරන පක්ෂය චන්ද දායකටෝ 500 ගේම චන්ද පත්රිකා ටික මුලින්ම print කරගෙන ඉන්න ඕනේ.( ර ගොල්ලන්ගේ ID numbers , full name , Address එක්කම )
ඊට පස්සේ තමයි අමාරුම වැඩේ . චන්දෙ දාන්න ආපු නැති...