1. radiax

    Valentine Gift ideas

    machan monada hodama non alcohol wine monada? Non Alcohol Non Alcohol
  2. radiax

    Colombo Port City

    take it easy machan. api balamuko moko wenne kiyala. mama kemathi me project ekata :D
  3. radiax

    Valentine Gift ideas

    candle light dinner :D
  4. radiax

    housing loan interest rate!

    floating rates nam sure ne machan. mokada dan interest rate eka adiyatama avit tiyenne. thawath adu wei kiyala hithanna amarui. e nisa fixed ekakata yanna. mamath float yanna gihin fixed ekakata giye. mata 12.5 una SMIB eken.
  5. radiax

    Wordpress help ekak ඕනි...

    btw http://funtube.lk/index.php site eke trojans pirila
  6. radiax

    Wordpress help ekak ඕනි...

    issellama child theme ekak gahanna. eta passe page template eka child theme ekata danna. passe template file eka open karala balanna pahalama hariye ati get sidebar wage code ekak <php ....?> eka ayi karanna.save karala balanna
  7. radiax

    හැපි නිව් ඉයර් බැලුවේ කවුද?

    trailer eka nam patta. DVDscr ekak tiyenawa. down wenna damma balamuku:D
  8. radiax

    හැපි නිව් ඉයර් බැලුවේ කවුද?

    පීකේ බැලුවද? ටිකක් ලාමකයි ඒත් හිතන්න දේවල් ගොඩක් තියෙනවා
  9. radiax

    හැපි නිව් ඉයර් බැලුවේ කවුද?

    හිතන්න දෙයක් තිබ්බා:rofl: ඒකත් ඇත්ත තමයි සහෝ. ෆිල්ම් එක දික් කරගන්න සහ සින්දු ටික ඔබාගන්න කලා වෙන්න පුලුවන්:rolleyes: කබයක් දිගේ ශාරුක් කන්නන්ගර පහල ඇවිත් දියමන්ති ටික අරන් යනකොට තියෙන ගතිය කොහොමද?:P
  10. radiax

    සැබෑ wenasa

    බාහිර ස්වරූපය වැඩක් නෑ. වැදගත් වෙන්නේ රටට ආදරය කරන, රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරන ගන්න, රටට අහිතකර විදේශ බලවේග පරාද කරන්න පුලුවන් නායකයෙක් නම් එච්චරයි
  11. radiax

    හැපි නිව් ඉයර් බැලුවේ කවුද?

    හැපි නිව් ඉයර් බැලුවේ කවුද? අපරාදෙ කියන්න බෑ ශෝක් කතාව. ඇස පිනවනවා. රොබරියක් ගැන සීන් එකක් තියෙනේ. හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක්. රොබරිය දෙන්නේ මෙහෙමයි. මුන් මාස ගානකට කලින් එකතුවෙනවා.ඊට පස්සේ ප්ලෑනක් ගහනවා දියමන්ති වගයක් උස්සන්නම්. (මෙතන වෙනම කතාවක් තියෙන්නේ, ඒක දැනගන්න ෆිල්ම් එක බලන්න )...
  12. radiax

    Miley Cyrus හෙලුවෙන් වෙරලේ දැක්කද?

    nipples kaluma kalu patai neh ban
  13. radiax

    වරාය නගරය

    හොද දේට හොදයි කියන්න ඕනේ, වැරදි දේ විවේචනය කරන්න ඕනේ. මම මහින්දගේ ගොඩක් ප්‍රොජෙක්ස් වලට කැමතියි. කොලබ එහෙම් පිටින්ම වෙනස් කලා. ඉස්සර ලොකුම පාරවල් වල තිබ්බ කාපට් අද ගමේ පාරවලත් තියෙනවා, හීනයක් වෙල තිබ්බ හයිවේ 3ක් හැදුවා අවු10 කින්. කාමර වල ඉන්න උන් රට දකින්නේ නෑ. උන්ට පෙනේනේ මහින්ද හොරා කාපුවා...
  14. radiax

    National Anthem - Tamil..

    ඔය වෙනම ගීයක් ඉල්ලල කෑගහන බොහොම පොඩි පිරිසකගේ ඔලුවෙ තියෙන්නේ වෙනම මතයක්. මොකක්ද කියලා දන්නවනේ.
  15. radiax

    National Anthem - Tamil..

    ඔන්න ඔච්චරයි මාත් කියන්නේ. රටට ඕනේ එක ජාතික ගීයයි. ඔක්කොම ඒක ඉගෙන ගන්න ඕනේ.
  16. radiax

    National Anthem - Tamil..

    මොකක්ද බන් උබ ඔය කියන මානුශීය කෝනේ? රටේ සින්හල කතාකරන්න බැරි සුලුතරයක් වෙනුවෙන් දෙමලෙන් ජාතික ගීයක් දෙන එකද ඔය මහලොකු කෝනේ? එන්ගලන්තේ, කැනඩ, ඔස්ට්‍රේලියා වගේ රටවල ලන්කාවට වඩා ප්‍රතිශතයක් දෙමල අය ඉන්නවා. උන්ගේ ජාතික ගීත දෙමලෙන් තියෙනවද? (මම හෙව්වා, හමබ උනෙ නෑ.තිබ්බොත් කියපන්) ඇයි මේ රටට විතරක්...
  17. radiax

    National Anthem - Tamil..

    අනේ මන්ද බන්, මම කියන්න උත්සහ කරන්නේ එකක්. ඒත් උබ වෙන ප්‍රශ්නයක් අල්ලන් දගලනවා. කවුරු මට කියපන් මේ රටෙ ප්‍රදාන ජනවර්ග සහ ඔවුන්ගේ භාශාවල මොනාද කියලා, මම හරියටම අපහු උත්තරේ දෙන්නම් මම කියන්නේ මචන් මෙරටේ ප්‍රදාන ජාතින් 3ක් ඉන්නවා (වැරදිනම් කියපන්) 01. සින්හල 02. දෙමල 03. මුස්ලිම් රටේ 90%කට වඩා...
  18. radiax

    National Anthem - Tamil..

    80% sinhala inna rate tamils la aduma gane sinhalen national anthem eka igena ganna one. lokuwata prashnayak kara ganna one ne. simple. unta igena ganna beri ne.unta omanawak neh.ekata karanna deyak ne.

    No contents