ගොඩක් චෝදනා බොරු වෙලා තියෙන්නෙ දැන්. බොරු සන්දර්ශන, රන්ජන්ල වගේ කඩු උස්සන් නටන ජෝකර්ලා නැතුව විනිවිදභාවයෙන් යුතුව හොරකමට දඬුවම් කලා නම් මොකෝ වෙන්නේ.
මුන් කරන්නේ කෝටි ගනන් බිලියන් ගනන් කියලා කප්පරක් බොරු කියලා හොරට පාස්පෝට් හදපු ගෑනුන්වයි, හොරට අස්සන් ගහපු උන්වයි ඇතුලට දාන එක විතරයි. ඒ මදිවට...