විමල් මංත්‍රීවරු පිරිසක් මරන්න කුමන්ත්&
විමල් වීරවංශ කියන අලුගෝසුවා පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා මංත්‍රීවරු පිරිසක් ඝාතනය කරන්න හිතේ තිබුන සැලස්මක් බීල වැඩිවෙලාද මන්දා ඊයේ කටින් එලියට පැන්නා. ඒකබද්ද විපක්ෂේ මංත්‍රීවරු උදේ හය වෙනකොට මහින්දට මෛත්‍රී පිනට දුන්න විජේරාමේ ගෙදරට ගිහින්...