Dickwella/Tharanga
Gunathilaka/Tharanga
Kusal perera
Thirimanna/mendis
Mathews
Gunarathna
Dasun
Dilruwan
Akila/vandersay/sandakan
Nuwan/lakmal/Vishwa
Gamage
+T20 Hodata karana aya
කුසල් පෙරේරා anchor roll play කරයි කියල හිතන්න බෑ උගේ past record එක්ක බලද්දී. අනිත් උන්නම් හොඳයි
. තව Dilruwanට invest කරන එකත් බොරු වැඩක් උගේ වයසත් එක්ක බලද්දී. Amila Aponso වගේ එකෙක්ව හැදුවනම් හරි වයසත් අඩු නිසා. Dickwellaනම් වෙනම පුරුදු කරන්න වෙනවා ODI ගහන්න. උට ඔක්කොටම කලින් කියන්න ඕනේ Over 50ට බෝල 300ක් තියනවා කියල. නැත්තම් ඌත් Chris Gayleවගේ වෙනවා(Batting style එක). Dasun chance දුන්නට ගහන්නේ නෑනේ. ඊළඟ අවුරුද්දේ August වල SLPL තියනවලු ආයේ එතකොට ඉතුරු උන්ව හොයාගන්න පුළුවන් වෙයි perform කලොත්.







