මහන වෙන්න කලින් ගැහුවත් පස්සේ ගැහුවත් මේක මහන කමට ගැලපෙන්නේ නෑ.පච්ච කොටාගෙන යන්න පුලුවන් නිවන මොකක්ද.උඹලා වගේ හැම අටමගුලම සාධාරනය කරන්න හදන හරක් නිසා මිසක් මේවා වැරදි පෙන්නලා දෙන අය නිසා නෙවෙයි බුද්ධ ධර්මයට අගතියක් වෙන්නේ.ටැටූ එකකින් සංග සමාජයට යම් හානියක් වෙන්න පුලුවන්මම හිතන්නේ නෑ මේ සාදු බනක්...