මහින්ද-කබ්රාල් දීගයෙන් හාන්සිවූ මහ බැංකුව
June 29, 2015 by Lanka Truth Leave a Comment
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම පවුලේ ඉතා සමීපතමයෙකු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යටතේ එම බැංකුව සම්බන්ධයෙන් මහාපරිමාණ සංඛ්‍යාදත්ත විකෘත්තියක් කර ඇති බවත් විශාල අලාභයක් සිදු වී ඇති...