බොදු උරුමය රැක ගන්නට බෞද්ධයිනි, මේ ඔබේ වෙලාවයි
මේ කඳු වළල්ල 25 වෙනිදයින් පස්සේ විනාස කරනවා දකින්න පලුවන්.. අනුරාධපුරයට වඩා නටබුන් .. මේ බුදු ප්රතිමා දකිනකොට ජීවමාන සම්මා සම්බුදු රජාණන් වහන්ස මගෙ ඇස් දෙකට මැවිල පේනව .. අවුරුදු 2500 ට වඩා ඉපැරණි නිසා..
සිංහල බෞද්ධයනි.
මේ උරුමය ලෝක වාසි...