සූරියප්පෙරුම_නැවතත්

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    සූරියප්පෙරුම_නැවතත්

    යුද්ධය අවසන් වීමෙන් පසුව ලංකාව දැන් සීග්‍රයෙන් ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන බව සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.

    මෙම ආර්ථික දියුණුව නිසා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා ඇති බවද ඔහු පවසා සිටියේ මෙලෙසින්.

    "යුද්ධය ඉවර වෙලා අවුරුදු 3 කට පස්සේ අපේ රටේ අමුත්තක් වෙනවා. ලංකාවට අලුත් ආර්ථික ඇඳුමක් අන්දගන යනවා.

    ඒ ආර්ථික ඇඳුම අන්දන ටේලර් තමයි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා.

    දැනටම ආණ්ඩුවට ඇවිල්ලා තියනවා වාර්තාවක්, ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා.":lol::lol::lol:

    එම වීඩියෝව පහතින්.






    gossip9
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ගමයා;14095697 said:
    මගේ ඡුන්ඩත් අගල් දෙකක් දිග වැඩි උනා

    මගේ එකත් එහෙම උනා... ආන්ඩුවේ පකයලගේ පොර්න් දිහා බලන් ඉන්දලම...
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මෙකනේද හසන්ත මහත්තයෝ අපිට බලාපොරොත්තු වෙච්ච ආශ්චර්යය