ඒකමත් නෙවෙයි අමාසින් කතාව අපි කවෘත් මොහොතකට හරි ඒ මනුස්සයගේ කවි කියෙව්වා නමුත් අපි ඔක්කොම කවි ලියපු කෙනා කියවන්න යන වැඩේ කලේ නෑ. කව් රු හරි හෙට උබ මලා කීවොත් උබ ෆේක්ද උබේ රියල් එක මොකද්ද වගේ දේවල් අපි හොයන්නේ නෑ සිංහල මිනිස්සු විදිහට එයාට නිවන් සුව පතනව. අනික ඕනම් මල ගෙදරක කවියක් ඇහෙනව, මෙතන...