ලංකාවේ ජන(පඩ)මාධ්‍ය බූරුවනි..

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලංකාවේ ජන(පඩ)මාධ්‍ය බූරුවනි..

    අපේ රටේ සංස්කෘතිය තුළ පවතින්නේ චූල සම්ප්‍රදායක් යැයි කීවේ නිව්ටන් ගුණසිංහය. ගම හා නගරය අතර ඇත්තේ නොදියුණු හා දියුණු සංස්කෘති අතර වෙනසකි.



    ලංකාවේ විශාල දියුණු නගර නැතත් දියුණු නාගරිකයින් හතර පස් දෙනෙක් සොයා ගන්න බැරි නැත. අනෙක් අතට ලංකාවේ ගම සහ නගරය අතර වෙනස පැය 4 ක 5ක ගමනකින් වෙනස් කල හැක. හද්දා ගමේ ගෑනියෙකුට ලංකාවේ නගරයකට ඇවිත් රස්සාවක් සොයා ගන්න ගතවන්නේ දින දෙක තුනකි. රෙද්ද උස්සන්නේ නම් චිත්‍රපටි ටෙලිනාට්‍ය නිළියක් වෙන්න ගතවන්නෙ සති දෙකකි. මිනිහෙකුට ලංකාවේ ඕනෑම මාධ්‍ය ආයතනයක කළමනාකරුවෙක් හෝ ලියන්නෙක් වෙන්න ගතවන්නේ මාසයක් දෙකක් වැනි කාලයකි.


    ලංකාවේ මාධ්‍ය වල නැත්තං පත්තර කඩමාලුවල හා රේඩියෝ චැනල්වල වැඩකරන්නේ හද්දා ගමේ බයියන් බව උන් කීපදෙනා හැර ලංකාවේ ඉන්න හැම එකාම දනිති. හේතුව මේවා වල ගෙවීම් ගාමන්ට්ස් වල ගෙවීම් වගේය. මේ පඩ මාධ්‍ය වලට ගන්නේත් ගාමන්ට්ස්කෑලි වගේ බඩුය. ගමේ පොල් ගස්වලින් බැස්ස ගමන් ගස් ගඳ පිටින්ම පත්තරවල ලියන්න රේඩියෝ චැනල්වල වැඩකරන්න එන්නේ මේ සිරිසේනලාය බංඩයියලාය


    ලංකාවේ හුදී තකතීරු ජනතාවට ලයිෆ් ස්ටයිල්, සිග්නේචර් ඩිශයින්ස් ගැන ගුරුහරු කම් දෙන්නේ මුන්ය. එනිසා ලංකාවේ කුඩ්ඩෝ අංක එකේ ෆැෂන් ඩිසයිනර්ස්ලාය. රටක මාධ්‍ය භාවිතාව සිරිසේනයලාගේ බංඩයියලාගේ කොල්ලන් දන්නේ නම් දෙමළු රට බෙදන්න ගේම ඉල්ලන්නේ නැත. අන්තවාදි මුස්ලිම් තම්බිලා ළමයි වදා රට අයිතිකර ගන්න දඟලන්නේ නැත,නැත්තම් සිංහල මෝඩයින් 60 දාහක් සහ දෙමළ මෝඩයින් 90දාහක් පාරේ මැරෙන්නේ නැත.



    ඇත්ත ප්‍රශ්නය මෙයිට වඩා දුර දිග යන්නේය. රස්සාවක් විදිහට මාධ්‍ය කඩයක තේ හදන්න කක්කුස්සි හෝදන්න කුණු අස් කරන්න ගම් බයියන් ගත්තාට කමක් නැත. ප්‍රශ්නය මුන් මධ්‍ය ඔස්තාද්ලා පකීර්ලා වෙලා පත්තර වලිනුයි රේඩියෝ චැනල්වලිනුයි රටට උපදෙස් දෙන එකය. අපේ ජිවිත සකස්කර ගන්නේ කොහොමද කියලා උපදෙස් දෙන එකය. මුන් කාලකණ්ණි නිදහස් මාධ්‍ය ව්‍යාපාර කාරයෝ කියලා තේරෙන්නේ එකකොටය.




    දියුණු මිනිසුන් ලංකාවේ මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා ගම් බයියන් පොරවල් වී ඇත.


    අනෙක් අතට සැමදාම මේ ගමේ බූරුවන් සංගීතය අහමු, හැඩ වැඩ වෙමු, මේ වා තමයි රටේ ප්‍රෂ්න, මේ තමයි දේශපාලනය කියලා දිගටම කියනකොට නාගරික මෝඩ හැත්තත් මේ වා පිළිගන්නවා. ඊට පස්සේ නගරවල බූරුවොත් නූල් බඳිනවා, පිරිත් කියනවා, වෙලාව බලනවා, හදි හූනියම් කරනවා, මන්තර කාරයින්ට වඳිනවා, පේන බලනවා, සාස්තර අහනවා මුන් රටම ගොබ්බයෝ කරනවා විතරක් නොවේ අනිත් ඕනම රටක ජාතියක මිනිස්සුන්ගේ ගූත් රස කර කර කනවා.



    රිවිර, ලංකාදීප, මව්බිම, දිවයින, රාවය වගේ පත්තරවල හරියට තියෙනවනෙ රාවණා ගැන, බූත කතා, අතීතයේ මිනිස්සු මන්තර කියපු කතා, අද්බූත බලයෙන් කල වැඩ, නැවත උපන් කතා, යක්කුන්ගේ වැඩ, අහසින් යන හැටි, ගැහැනුන් යකිනියන් වෙලා බිලි ගන්න හැටි,මේ ඔක්කොම පත්තර බූරුවන්ගේ අධ්‍යාත්මයි තමයි මේ. මේ තමයි උන් දන්නා දේ.
    මේ තමයි උන්නේ ඇත්තම ඇත්ත දර්ශණය. ඒක නිසා තමයි මුන් හැතිකරේ ලංකාව ගැන වැරදි විතරක් ලෝකයට කියන්නේ. එකකොට උන්ගේ නොදියුනු කම ගැන ගොබ්බකම ගැනම තමයි මේ ‍ලෝකයට හෙළිදරව් වෙන්නේ.


    මාධ්‍යකාර හැත්තට අධ්‍යාපනයක් නෑ කියන්නේ ඒකයි.

    එතකොට දිගින් දිගටම මේවා මාධ්‍ය වල යනකොට ටිකක් හරි රට ගැන අනාගතය ගැන දියුණුව ගැන අදහසක් තියෙන මිනිස්සු පවා පිස්සු කෙළිනවා.


    කවුද නවකතා පොතක් ලියපු ගම් බයියෙක් මෑතක කියලා තිබුණා ගෑනුත් එක්ක සංසර්ගය කොරලා මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. ඒ ඉතින් කැම්පස් ගිය බයියන්ය. මේක කිව්ව එකා මාධ්‍ය ආයතනයක හිටපු ජී.එම්. කෙනෙක්.


    ලංකාවේ නිදහස් අධ්‍යාපනය සකස් විය යුත්තේ කොහොමද ? සෞඛ්‍ය ක්ෂේත්‍රය සකස් කරන්නේ කොහොමද ? උසාවි හා රාජ්‍ය තීති සකස්විය යුත්තේ කොහොමද ? විදේශ ප්‍රතිපත්ති සකස්කර ගන්නේ කොහොමද ? රටේ ආර්ථිකය නංවන්නේ කොහොමද ? ජාත්‍යන්තර සබඳතා සකස් කර ගැනීමේදී රටේ සෛවරීත්වයට හානි නොවන ලෙස පිළිවෙත් සකස් කරන්නේ කොහොමද ?



    මේ OL පාස් නැති මාධ්‍යවල ගොං බයියෝ මේවා කරන හැටි රටට උපදෙස් දෙනවා. මුන්ට මුන්ගේ ගෑනුවත් බලා ගන්න බෑ …

    ඒවූනාට රට කොරන හැටි ගැන උපදෙස් දෙන්න පුඵවන්.



    මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී, සියලුම FM චැනල් වල වැඩකරන තකතීරු බයියෝ තොපේ මොළේට වඩා දෙමළු මුස්ලිම් එවුන් ස්මාර්ට් නිසා තමයි මේ ප්‍රශ්න වලට උන්ට ඇඟිලි ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ.

    ලංකාවේ මාධකාරයෝ දැකල තියෙනවද ? නියම හිඟන මූණු. ළඟින් යන්න බෑ ගඳ. කට ඇරියෝත් බූරු කතා. මුන් එක්ක බුදියන ගෑනුත් එහෙමයි. මුන්ගේ පාලකයොත් එහෙමයි.

    මාධ්‍ය ආයතනවලට ගිහින් තියෙනවද ? ඒවායේ අපිළිවෙළ කැත. උන්ගේ හැසිරීම්. ඒවා තුප්පහි තිරිසන් ආයතන. රිවිර,රාවය, මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී තියන්නේ තිරිසනුන් වැඩකරන ආයතන.

    අරක්කු ටිකක් දෙනව කිව්වොත් පුkත් දෙයි.



    අනේ තොපේ ....කේ මාධ්‍ය.

    ලංකාවේ ජනමාධ්‍ය බූරුවනි......... තොපිට පිස්සු….....

    VOA32312.jpg



    SriLankaAllOnlineTVChannelsList.png



    radio-stations-lanka.jpg






    1_leader1123.jpg


    1359393942-tv-violence.jpg





    උපුටා ගැනුමකි. මරුවා බ්ලොග් (Maruwa blog)
     
    Last edited:
    MShippo37915.jpg


    මේ ටිකට මගේ රෙප් ගොඩක් කැපෙයි


    එත් ඇත්ත කියන්න වෙනවා ඔය කියන පුද්ගලික රුපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති සංස්කාරක හරි අධ්‍යක්ෂක හරි වෙන පොරක් හිටියා , ඌ ඈත පොළොන්නරුවේ, මඩකලපු දිස්ත්‍රික් මායිමේ ඉපදුන අපු ගොඩේ බයික් බට් මුට ඕන උනා මු හෙන පොරක් කියල මනමාලිගේ පාර්ශවයට පෙනන්න, මු ඉතින් රස්සාව නිසා ලැබුන සම්බන්ද කම් භාවිත කරලා රජයේ ඉන්න ඉහලම නිලධාරියා (නම කිවුවොත් බඩු මාට්ටු) සහ UNP එකේ කැරලි ගහල කොන්වෙලා ඉන්න දෙවෙනි පෙළ නායකයෙකුයි (අන්තිමට දෙන්නම කරලා තියෙනේ ආණ්ඩුවට සපෝර්ට් කරන එක) ගෙන්නාගෙන ගංගාරාම පන්සලේදී එන්ගේජ් උනා, ඊට පස්සේ, ගලධාරි හොටෙල් එකේ කන්න දෙනවා කියල එක්ක ගිහින් දැන් අලුත් කින්ස්බරි එක පැත්තට වෙන්න තියෙනේ ගලධාරි එකේ අවුට්ලට් එකක්, එකෙන් කන්න දීලා :P , තමුන් තමයි ක්ෂේත්‍රයේ ඉන්න සුපිරිම නිවේදිකාව කියල හිතන ඉන්න , නාන්නේ නැති නිවේදිකාවක් තමයිලු වැඩේ සේරම ඔර්ගනියිස් කරලා තියෙන්නේ
    අර අවුට්ලට් එකේ ඇතුලේ පොරයි යාලුවෝ ටිකයි හැඳි ගෑරුප්පු වලින් හරඹ පානකොට මනමාලිගේ දෙමවුපියෝයි නාදයෝයි, මනමාලයාගේ සනුහරෙමයි එලියට වෙලා අවුවේ දාඩිය බේරී බේරී කාම කාවලු, ලස්සනම කතන්දරේ ඊට පස්සේ
    මගුලේ පලවෙනි දවසේ ප්‍රධාන චරිතේ අර ගඳගහන නිළිය
    මනමාලිගේ පාර්ශවයේ ය නෙවෙයි
    දෙවෙනි දවසේ තමයි සිද්ධිය ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ, අනිතිමෙට දුර බැහැරින් ගියපු මනමාලිගේ පාර්ශවයේ කට්ටිය පිළුණු කාම කාල අපහු එන්න ආවලු, හැබැයි එදා අර නිවේදිකාව නැට්ට අකුලාගෙන හිටියලු


    ඕක තමයි මේවගේ ඉන්න ගොඩේ බයියන්ගේ ඇත්ත තත්වේ, මුන් තමයි අපිට ජීවත් වෙන්න ඕන හැටියි, අපේ තොරතුරු දැනගැනීමේ අයිතියි ගැන කතා කරන්නේ, ලංකාවේ තියන නිදහස් අධ්‍යාපනේ ට පින්සිද්ද වෙන්න මුන් කොහොම හරි උසස් පෙලට එනකල් ඉගෙන ගන්නවා ඊට පස්සේ තුප්පහි දිස්ත්‍රික් කොටා ක්‍රමේට පින්සිද්ද වෙන්න කැම්පස් එකකට පනිනවා කොපි කරලා දිග්රිය ගොඩ දාගෙන නොකක් හරි පත්තරක් කඩ මාල්ලකට පැනල සම්බන්දකම් හදාගන්නවා

    ඊට පස්සේ පාලක පන්තියට පක්කලිකම් කරනවා
    නොදකින් නොදෝමකින්
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම කියන්නේ මේ එලකිරියේ ඉන්නවනේ යම් කොල්ලෝ පිරිසක් මේක තේරුම් ගත්ත , ඉතින් හදපල්ලා උබලාගේ පවුල් ඔය මාධ්‍යට අහු නොවෙන තැනට ඕක තමයි විසදුම..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බූරු මාද්‍ය සහ ඔව්ව බලන අපිත් බුරුවො බං
    බයියන්ට ගිය කල
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඔව් සහතික ඇත්ත. අද රටටම බණ කියන්නෙ ඔය බයියල තමයි. අධිකරණයට කලින් ඒකපාර්ශවීය නඩු තීන්දු දීලා සැකකරුවන්ව පජාත කරලා උන්ගේ මානව හිමිකම්ද මොකක්ද රෙද්ද නැතිකරන්නෙත් උන්ම තමා. හැබැයි උන්ගෙ එකෙක්ට මොකක්හරි කිව්වොත් මාධ්්ය නිදහසයි අරකයි මේකයි ගාල කෑගහනවා.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කියන කතාවේ ඇත්තකුත් තියනවා එත් උගත් මාධ්‍යවේදියෝ නැත්තේත් නැහැ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    malingayata rasthiyadu karaya kiyapu ewun gal kaalata liyana puk parata mike eka ussana ewun kiyala malingayage case ekedima kiwwa,
    meke godak ewun ewage seen waladi hasirenne mediakarayo unge ammalage hora minissu wage.puduma deemak dunne.ehema dunna ewun mekatath awith dan tharageta bump dai.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දියුණු මිනිසුන් ලංකාවේ මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා ගම් බයියන් පොරවල් වී ඇත.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රිවිර, ලංකාදීප, මව්බිම, දිවයින, රාවය වගේ පත්තරවල හරියට තියෙනවනෙ රාවණා ගැන, බූත කතා, අතීතයේ මිනිස්සු මන්තර කියපු කතා, අද්බූත බලයෙන් කල වැඩ, නැවත උපන් කතා, යක්කුන්ගේ වැඩ, අහසින් යන හැටි, ගැහැනුන් යකිනියන් වෙලා බිලි ගන්න හැටි,මේ ඔක්කොම පත්තර බූරුවන්ගේ අධ්‍යාත්මයි තමයි මේ. මේ තමයි උන් දන්නා දේ.
    මේ තමයි උන්නේ ඇත්තම ඇත්ත දර්ශණය. ඒක නිසා තමයි මුන් හැතිකරේ ලංකාව ගැන වැරදි විතරක් ලෝකයට කියන්නේ. එකකොට උන්ගේ නොදියුනු කම ගැන ගොබ්බකම ගැනම තමයි මේ ‍ලෝකයට හෙළිදරව් වෙන්නේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන-මම ඉන්න තැන- බිම කෙල ගැසිය නොහැක...............
    එනිසා ලංකාවේ මාධ්‍ය ගැන තකා නොකර හිදිමි......