1. sunjayasri

    Rain & Flood Situation 2017 (Updating...)

    ආධාර නොලැබුන පිරිසකට(කහදූව ඇතුල් ප්‍රදේශ) වතුර අවශ්‍යව ඇත. Plz contact 0770878431/0779830135
  2. sunjayasri

    Extreme weather Live Update 2017..

    උදෑසන 7 සිට. කොළඹ කොටුව දුම්රිය ස්ථානය. වතුර බෝතල් (විශේෂයෙන්) අවශ්‍යයි. කෑම පාර්සල් (උදේ උයන ඒවා තෙල් දැමූ ව්‍යාංජන සහිතව) ඕනෑම අවශ්‍ය දෙයක්... දුම්රිය මගීන්ගේ සහයෝගය ජාතියට එක් කරන්නට අපි කැපවෙමු.... - 29 වැනි සදුදා රාත්‍රී 7ට පළ කරන ලද්දකි. ප.ලි හැකිතරම් කල් තබා ගත හැකි ව්‍යාංජන එවීමට කාරුණික...
  3. sunjayasri

    Extreme weather Live Update 2017..

    පාදුක්ක මොරගහතැන්න පන්සල පත්තට කිසිදු සහනාධාරය හම්බෙලා නැ. පවුල් 100ක් විතර අවතැන් වෙලා ඉන්නෙ. වතුර අතුලු වියලි අහාර ද්‍රව්‍ය ඉක්මනින් ලබා දිය හැකි අය ඒ පිලිබඳ අවධානය යොමු කරන්න. Maduka- 0711193852 - 0774149720 06.51pm 29/07/2017
  4. sunjayasri

    Raspberry pi එකක් ගන්ඩ තැනක් කියන්ඩෝ

    ebayතමයි බන්.. මෙහෙන් ගන්න ගියොත් එකට දෙකක් ගනන්..
  5. sunjayasri

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    අඩෝ ඔවද බන් මනුස්සයින්ට වෙන්නෙ.. ෆේස් බුක් එක ඇක්ටු කරල පොඩ්ඩක් දවස් ශේප් එකේ හිටපන්...
  6. sunjayasri

    ඔබ දීර්ඝකාලයක සිට දුම්වැටි පානය කරනවද? එහ&#354

    ඔබ දීර්ඝකාලයක සිට දුම්වැටි පානය කරනවද? එහ&#354 ඔබ දීර්ඝකාලයක සිට දුම්වැටි පානය කරනවද? එහෙනම් මේ ඔසුව ඔබට වැදගත් වේවි goehaMPqIIU ඇත්තද නැත්ත දන්නෙ නෑ මචන්ල.. වෙදෙක් ගෙන් අහලම පාවිච්චි කරන එක තමයි කෝකටත් හොද..
  7. sunjayasri

    අමිහිරි දෙපතුල් පැලෙන වේදනාවට

    අඩේ ඕක අත්දුටු ද?
  8. sunjayasri

    සිංහල බෙහෙත් HELP

    ඉඳි බොඩ කීවෙ මචන් ඉඳි ඟගෙන් පොල් බොඩ වගේ ගන්න පුලුවන් ඒවා වෙන්න බැරිද?

    No contents