Database ගැන දන්න අයගෙන් උදව්වක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Database ගැන දන්න අයගෙන් උදව්වක්

    ගැන දන්න කෙනෙක් කියනවද​ data warehousing, data mining වගේ දේවල්, Online music Store එකක වගේ Database එකකට වැදගත් වෙන්නේ කොහොමද කියලා?
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    eka ehema kiyanna amarui.. mokada data mining, warehousing walata use karan tools normal pc ekaka kohomath run karanna ba.. db 3 , 4 k withara connect karala thama data adinne.. anika data mining warehouseing wala result wada gath wenne prediction walata thama..