කොල්ලනේ ඔන්න එහෙනම් හා හා පුරා කියලා Music Thread 1ක් පටන් ගන්න කියල හැදුවේ.
මේකෙ Club,Techno,Electro,House,Dubstep,Trance,Bass,
Hiphop,Pop,Reggaeton,
RnB,Punjab,Bhangra වගේ type තියෙන සින්දු දාන්න පුළුවන්. ඒ වගේම Sinhala,English,Hindi,Tamil ඇතුළු ඕනෑම භාෂවක සින්දු දාන්න පුළුවන්. ඒ විතරක්...