කොල්ලනේ ඔන්න එහෙනම් හා හා පුරා කියලා Music Thread 1ක් පටන් ගන්න කියල හැදුවේ.
මේකෙ Club,Techno,Electro,House,Dubstep,Trance,Bass,
Hiphop,Pop,Reggaeton,
RnB,Punjab,Bhangra වගේ type තියෙන සින්දු දාන්න පුළුවන්. ඒ වගේම Sinhala,English,Hindi,Tamil ඇතුළු ඕනෑම භාෂවක සින්දු දාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Originals,Remixes,DJ Nonstops,Mashups වගේ ඕනෑම 1ක් ඔට්ටුයි. අළුත් පරණ කියලා භේදයක් නෑ. ඕනෑම 1ක් දාන්නත් පුළුවන්.
මම පුළුවන් විදියට thread එක update කරනවා. අපේ එලකිරි කොල්ලන්ගෙ සහයෝගය අපිට ඕන මේක දිගටම කරන් යන්න.
මේ thread 1 DJ කරන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් වේවි. ඒ වගේම මම දාන සින්දු වල BPM 1ත් දානවා.
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.
Mashup of the Year (Mixed by Kiran Kamath)[132BPM]
Download
DJ Chirag - Stereo Love - Edward Maya (Electro Mix)[130BPM]
Download
Iri Thelunu Wala{Electro Remix] - Dj Dimuthu[130BPM]

Last edited: