මං දන්න තරමින් මේ ගැන කලිනුත් කතිකාවතක් ගියා මතකයි.....ඒ කොහොම උනත්, මුර පදයක් යොදන එකටනම් මාත් කැමතියි.මොකද සමහරසිංදු හොයා ගන්නවත් නැති ඒවා මන් දැකල තියෙනවා.බොහොම අමරුවෙන් හොයලා තවත් අය සඳහා Eලකිරි එකේ දාල තියෙනවා........එතනදී සිංදුව අවශය කෙනාගේ උවමනාව කුමක් උනත් ගොඩාක් අයගේ කාර්ය වෙනත්...