හැම තත්පරයක්ම අතීතයට එකතු වෙන නිසා අපි හිතනවා ඉන් කිසිම ඵලයක් නෑ කියලා අකමැත්තෙන් හෝ කැමැත්තෙන්ම අතහැර දාන්න හදනවා...ඒ මොනවා උනත් එ ගෙවුන අතීතය තුළ තියෙනවා තමන් කවුද කියන ප්‍රශ්ණයට හරි උත්තරය, තමන් කරපු,කියපු දේවල් අනුව.....
තම්න් ගැන තමන්ටම ප්‍රශ්ණ කරල බලන්න ඉඩදීපු නිර්මණයක් යාලුවා.....අගය...