සොබාදහමේ_රටා_මවමු
මේ නිර්මාණ කලේ James Brunt කියල කෙනෙක්. එය එයාගේ එංගලන්තයේ නිවාස අසලින් සොයාගත් ස්වාභාවික දේවල් උපයෝගී කරගෙන මේ නිර්මාණ කරලා තියෙනේ. එයා මේ නිර්මාණ කිරීමෙන් පසු එයාගේ facebook ගිණුමට upload කරලා තියෙනවා. මේ නිර්මාණ දැකපු මේවා කරන්න කැමති අයට එයා ආරාධනා කරනවා එයත් එක්ක එකතු...