දුන්නා බස් කාරයෙකුට ගේමක් .....

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    :lol::lol:ලැජ්ජාව නිසා රුපියලකට දෙහෙකට දහයකට ගේම ඉල්ලන්න නෑ කියල කොන්දො දන්නව....උන් එකෙන් හොදට හම්බ කරගන්නව......හැබැයි බය නැතුව ගේම ඉල්ලුවම ගොඩක් වෙලාවට ඕකුන් සයිල්න්ට් වෙනව:lol:

    මොන ලැජ්ජවක්ද බන් රුපියලක් නම් කමක් නැ රු 10 කියන්නේ යකෝ අයිස් පලමක් කන්න පුලුවන් සල්ලිනේ
    මාරු නැත්නම් ලග කඩෙකින් නවත්ත්ල මාරු කරල හරි දීපන් කියන්ව මම නම්
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    මම ඊයේ (25) ගෙදර යන්න අර්ධ සුඛෝපභෝගි බස් එකකට නැග්ග. රෑ 10.00 ට විතර. ටිකට් එකේ ගාන රු. 90.00. මම රු. 100.00 දුන්නම කොන්දා මාරු නෑ කියල කිව්වා. ඒ කියල ටික දුරක් ගියාට පස්සේ ආපු බස් එකෙන් වෙන බස් එකකටත් මාරු කෙරුවත මට මල. මගේ අතේ කිසි දෙයක් තිබුනේ නෑ. මම කරපු දේ කොාහෝම හරි ට්‍රයි කරල සීට් එක පොඩ්ඩක් ඉරුව. ඒ කරල මුළු ෂීට් එකම ඉරල ඒකේ තිබුන කුෂන් ටිකත් කඩල දැම්ම.
    එතකොට ඔයා ඉරුවේ දෙවෙනි බස් එකේ සීට් එකක්ද? :eek:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හැමදාම 5,10 ඉල්ලා ඉල්ලා පස්සෙන් යන්න පුලුවන්ද බන් ,උන් දැන ගන්න ඕන ඉතුරු දෙන්න

    එහෙම දෙන්නෙ නැ බන් උන් පට්ට කපටි මම යන රූට් එකෙත් ඉන්නව එකෙක් දෙකෙක් පට්ට කපටි ඇහුවොත් මාරු නැ කියනව .. මාරු ටික හන්ගන් ඉන්නව ඩ්ර්යිවර් ගාව
    මම නම් පස්සෙන් පන්නන් ගිහින් ඉල්ලන්නේ මාරු
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ගොඩක් වෙලාවට අරන් යනවා එත් සමහර වෙලාවල් සෙට් වෙනවා නැති වෙලාවල්

    man amru nathiwunama ehemama kiyala denwa
    ethkota passe hari illganna puluwanne
    nikanma salli dunnama poddak kara arinwa ithuru salli denna
    maru nathnam man boruwata hari sakku adinwa wage pennenwa
    ethkota api boru kiyanne na kiyala uta hithenwa

    eka tamai mu kohewat nathi bus ekak seat irala tawa call karalat ekka :lol::lol:

    bus ayithikaraya number eka police dunnama thma meyage game eka ta kelawenne:lol:
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    දැන් bus එකේ අයිතිකාරයා උබට ආපහු රු10 දුන්නද ඇවිල්ල?

    දැනගන්නයි අහන්නේ....
    :lol::lol::lol:

    ඊට වඩා හොදයි මචන් රු10ක දුරක් වැඩිපුර ගිහින් bus එකෙන් බැස්සනම්...
    :lol::lol::lol:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    giphy.gif
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඉතින් යකෝ උබ සීට් එක ඉරල තියෙන්නේ කොහෙවත් යන බස් එකකනේ පව් වැඩ යකෝ ඕව
    මම නම් දකින්නේ කොන්ද පන නැති වැඩ විඩිහට ඕව 10 ඉතුරු තිබ්බ නම් ඉල්ලන එපැයි යකෝ සීට් කඩල හරි යනවද

    කලින් බස් අයිතිකාරයගෙම වෙන බස් එකකට තමයි බං අපිව දැම්මේ. ඉතුරු ගන්නේ කෝමද උට්ටෝ. බස් එක චේන්ජ් උන වෙලාවේ කොන්දත් මාරු වෙලා .... :yes::yes::yes:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    එල වැඩක් කරල තියෙන්නේ උඹ ,දැන් කොන්ඳගේ ජොබ් එකටත් කෙලවෙනවා අනිවාර්යෙන් ,මමත් පර්ස් එකේ බ්ලේඩ් 1ක් දාගෙන ඉන්නේ ෂිට් කපන්න ඕන උනොත් අනිවා කපනවා ,ඕව මේකේ උන්ට කියල මම බැනුම් ඇහුව ගොඩක් ඒකය් දැන් නොකියන්නේ .කොහොමත් මම මාසෙකට දවස් 4ක් වත් හොරට යනවා ඉතුරු සල්ලි වලට හරි යන්න හැමදාම 3 ක් 4ක් අඩුවෙන් ඉතුරු දෙන්නේ කැරි කොන්දො .


    ඒ පොර මතකයි මට.. පොර නම් සිරාම ගේම්කාරයෙක් තමයි.. පොරගෙන් ඉගෙනගෙන මමත් ඕක කරල තියනවා.. ප්‍රයිවට් බස් වලට තම ඔහොම කරන්නෙ ඉතින්.. සීටීබි අපේ බස් නෙහ්.. :)


    උබලව රේප් කරන්න බැලු බං :angry::angry::angry::angry::angry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    wena bus ekakda irala thiyenne ?

    daily minissungen ru 1,2,5, 10 ussana bus kaarayo gana neweyi munta amaruwa irichcha seat1 gana bus eke... thopila wage un nisa thama mea rata hadenne natte... puka dipan kondata gihin....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කලින් බස් අයිතිකාරයගෙම වෙන බස් එකකට තමයි බං අපිව දැම්මේ. ඉතුරු ගන්නේ කෝමද උට්ටෝ. බස් එක චේන්ජ් උන වෙලාවේ කොන්දත් මාරු වෙලා .... :yes::yes::yes:

    බස් එක චෙන්ජ් කලේ උත්තෝ උබව උස්සල අනික් බස් එකෙන් තිබ්බට උබ නොදැනි .. යකෝ මෙකෙන් වෙන එකට මාරු කර්නකොට ඉතුරු ඉල්ලන එපැයි කෝ මගේ 10 කියල ..
    උබල බස් වල යන්නේ කට පුක වහගෙනද බන්
    කනට ගැහුවත් හැන්ගිලා ඉදල සීට් කපයි :rolleyes:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    රු 10ට කරපු වැඩේ ඔනවට වැඩියි. ඔවා කරලා තේරුමක් නැහැ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Matath oya parayonge loku seen penna be.. mamath blade ekak daganna one adama
    ෂිට් කපනවට අමතරව හොරෙන් පලයන් ,හොරෙන් යනකොට ටිකට් දෙන්නේ නැති ඒවා බලල පලයන්