ඒ කාලෙ ගෝන මසුත් තිබ්බ, ඒවත් හොදයි හැබැයි හරියට හදන්න ඕනෙ.
වල් ඌරු මස් නම් ඉතින් රහට හදන විදි යූ ටියුබ් එකෙත් තියෙනව.
සාමාන්‍ය ඌර ගන්න එපා, ඒව එච්චර රස නෑ.
ඉත්තෑ මස්, ඉබි මස්, වදුරු මස් එහෙමත් කාල බලපන්, ඒව හදන ක්‍රමත් වෙනස්, රසයි.
වදුරු මස් නම් කලුවට හින්දල හදන්න ඕනෙ නැත්තන් රස අඩුයි...