ඔව් උබ කියන එක හරි, ඒත් 100% ක් අනාගතේ දකින්න බැරි උනත්, ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් රෙඩ් ෆ්ලැග්ස් වගේ දේවල් වලින්.
පිරිමි වෙනස් උනත්, බොහෝ වෙලාවට ගෑනු කියන්නෙ වෙනස් වෙන චරිත නෙමෙයි, බදින්න කලින් අවුලක් නම් ඒ අවුල බැන්දට පස්සෙත් අනිවා එනව.
ගෑනු මාරු කරන්න පුලුවන් බන්, අපේ උන් කාගෙන ඉන්න එක තමයි...