කහ ඉරක් පෙන මානේක නැත්නම් පරිස්සමින් පාර පනින්න වෙනවා, හැබැයි ජනාකීර්ණ පාරක එහෙම පනින්න ඕනේ නැහැ ලග ,ලග කහ ඉරි තියෙනවා, ඒ වගේ තැනක එහෙම පැන්නොත් පොලිසියෙන් දඩ ගහන්න පුළුවන් , ඒ වගේ තැනකදී වාහනේකට හැප්පුනොත් වාහනේ අයිති කාරයට පුළුවන් පාර පැනපු එකාට එරෙහිව නඩු දාන්න , හැබැයි වාහනේ වේග සිමාවේ ඇවිත්...