1. T h u s h

    හොල්මං

    ඔව් , මහසෝනා ගැවසෙන තැන්වලට අනිත් උන් එන්නේ නැහැලු , (එහෙමයි කියලා ඌරු මස් ගන්න හැම තැනකටම යක්කු බැල්ම දාන්නේ නැහැ ..ඒත් ඌරා සහ මහසෝනා අතර සම්භන්දකම් තියෙන නිසා ඌරු මස් තියෙන තැනකට කොඩිවිනයක් කලත් සාර්ථක වෙනවා අඩුයිලු..)
  2. T h u s h

    ගාල්ලේ උත්සව සංගීත කණ්ඩායම්

    සාකුරා රේන්ජ් කියලා පොඩි බෑන්ඩ් එකක් තියෙනවා ඔය හරියට කිට්ටුව.. තට්ටයෙක් සින්දු කිය කියා ලීඩ් ගිටාර් ගහනවා , එක බලපන් සුදු අරලියා මල කියලා සින්දුවක්ද කොහෙදත් කියනවා ..
  3. T h u s h

    හොල්මං

    උබ දන්නවද ඇයි ඌරු මස් වලට යක්කු හොල්මන් එන්නේ නැත්තේ කියලා ?:growl: ඌරූ මස් වලට එන්නේ එක යක්ෂයි ඒ කවුද කියලා හොයල බලපන් :growl: ලොක්කෝ බැල්ම දාන තැන්වලට පොඩි උන් එන්නේ නැති සීන් එකක් ඔතන තියෙන්නේ.ඒකයි ඔය පොඩි පොඩි ගුරුකම් කරද්දී ඌරු මස් ගන්න එපා කියන්නේ ඒවාට උදව් කරන්න ඉන්න පොඩි පොඩි පෙරේතයෝ...
  4. T h u s h

    ගමේ ඉන්න චරිත - මෙගා ත්‍රෙඩ්

    ගම රිකිල්ල ගස්කඩද?
  5. T h u s h

    රියදුරු බලපත්‍ර බය

    :growl:බය හිතුනා බං :no: , ඒ හින්දා මම අම්මවත් එක්කගෙන ගියේ .. අම්ම මට බැන්නත් එක්ක වැඩිය බය වෙන්න එපා උබට නූල් මතුරන්න කට්ටඩි ගුරුන්නාන්සේත් මේ දවස්වල ගමේ නැහැ කියලා ..:growl:
  6. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එල ..එල.. නියමෙට ෆෝකස් වෙනවා ..
  7. T h u s h

    Microsoft Lumia 640 XL උදවු

    https://www.windowsphone.com/en-us/store/app/lumia-panorama/8124bf8c-0db0-4688-8ec7-698a3c313f2b
  8. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබ ලස්සනට හිනාවෙලා ඉන්නවා ෆොටෝ එකේ , :lol: මලක ෆොටෝ එකක් අරගෙන දාපන් බලන්න ටිකක් පොඩි මලක් ලංකරලා (මැක්රෝ විදියට )
  9. T h u s h

    song_help_ayyooo

    එයාටත් බැරිවෙයි ..තව හෝඩුවාවක් නැතුවනම්:baffled:
  10. T h u s h

    song_help_ayyooo

    amila perera kiyala hodatama sure da? wenna baha ..mul padaya kiyanna , nathnam anith gaikawage voice wath dannawada ..:baffled:
  11. T h u s h

    song_help_ayyooo

    Hangagena Sitiya - Kavindya Adikari and Amila Perera ...
  12. T h u s h

    Microsoft Lumia 640 XL උදවු

    Dapiya ikman.lk habai wikunaganna nam amarui tamai..:oo:
  13. T h u s h

    Microsoft Lumia 640 XL උදවු

    බැන බැන තියාගෙන ඉන්නේ මොකටද බං , ඕක විකුනලා Android එකක් ගනින්කෝ ,
  14. T h u s h

    Microsoft Lumia 640 XL උදවු

    උබ ආයෙමත් හිරකාරයෙක් උනාද ?,:sorry:
  15. T h u s h

    Microsoft Lumia 640 XL උදවු

    ඇයි පැනොරමා ගහන්න බැහැ කියන්නේ ..:eek: ඔයා පැනරෝමා ඇප් ඒක දාගෙන නැතුව ඇති ,නිකන් කැමරා ඇප් එකෙන් කොහොමත් පැනොරමා ගහන්න බැහැ තමයි ..;)
  16. T h u s h

    වංචාකාර_බිරිදට_දීපු_දඩුවම

    කරලා බලපල්ලා
  17. T h u s h

    හොල්මං

    බම්ප් (පුලුවන්නම් හාමුදුරුවන්ගේ ඩිටෙල්ස් පි .එම් .කරපන් )
  18. T h u s h

    හොල්මං

    බම්ප් (පුලුවන්නම් හාමුදුරුවන්ගේ ඩිටෙල්ස් පි .එම් .කරපන්
  19. T h u s h

    ***ඇයි කෙල්ලො මෙහෙම?***

    ආහ උබ මේ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මද ? ඒකිගේ හදහනේ කුජ හතේ බං , ඒකයි අවුල උබේ හදහනේ කුජ 7 නැත්නම් උබට මාරක අපලයි .නැත්නම් කෙල්ල බැන්දට පස්සේ පිට යයි

    No contents