1. ගල්පාත මහත්තයා

    අන්තිම පොස්ට් එක good bye elakiri

    ඔවා මොනාද බන් මම එලකිරියට ආපු දවසේ ඉදන් අපේ ගෙදර අයට කිබුහුන් යනවා වැඩි, කව්ද බන් ඔවා ගනන් ගන්නේ :lol::lol:
  2. ගල්පාත මහත්තයා

    අපිට පිස්සුද? නැත්තම් පිස්සු අපිටද?

    අපිට පිස්සුද? නැත්තම් පිස්සු අපිටද? දුප්පත් අපි වගේ මෝඩයෝ මෙහෙ මරාගන්නවා, පක්ශ පාට නිසා රණ්ඩු වෙලා අපේ අසල්වැසියන් සමග රණ්ඩු වෙනවා, තොපිලගෙ මළ ගේකටවත් එන් නෑ කියන තරමට අපේ මෝඩ හැත්ත රන්ඩු කරගන්නවා, එක බත් පත කාපු අයියා මල්ලි පක්ශ වලට බෙදිලා ගෙදර ඇතුලේ මිනිමරාගන්නවා.. ඇත්තටම කාට පිස්සු...
  3. ගල්පාත මහත්තයා

    මිනිසා අසරණයි....

    "මේ සසර දනව්වේ .... අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ...." :( මගේ සිතේ හැමදාම තියෙන පද ටිකක් තමා පුසෝ මේ
  4. ගල්පාත මහත්තයා

    Mervyn visits Mosque

    Al Baik නෝන්ඩිද මන්දා :lol::lol:
  5. ගල්පාත මහත්තයා

    ~ප්‍රථම හාදුව~

    ඕක කියපන් ශශිකා අක්කට:P:rofl:
  6. ගල්පාත මහත්තයා

    කොළඹින් පිටමං කරන්නේ පැල්පත් වාසීන් නො ව &#347

    සහතික ඇත්ත ලෙමන් පෆ් විරයා දැන් කොහොමත් නෝන්ඩි හැමෝටම :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  7. ගල්පාත මහත්තයා

    අස්වර් ගේ ලෝක සිතියම ලංකාවේ තියෙන්නේ කොත&#

    :shocked::lol: ඉගෙන ගත්තයි කියමු, ඒත් මේවගේ පොඩි දෙයක් විද්දා කියන්නේ පාර්ලිමේන්තුවදිම, අයියෝ මන්ත‍්‍රි
  8. ගල්පාත මහත්තයා

    කොළඹින් පිටමං කරන්නේ පැල්පත් වාසීන් නො ව &#347

    වැඩේ හොදයි, කොළබ පැල්පත් වැසියන් ගොඩක් දුක් විදිනවා, ඔවුන්ට යහපතක් වුනොත් හොදයි, කොළබින් එජාප ය පන්නලා දානවා කියන කතාවදි එජාපයට ජන්දය ලබාදෙන සහයෝගය දක්වපු දුප්පත් ජනතාවට බේදයකින් තොරව සැලකුවොත් අපිත් කැමති ඒත් එහෙම වෙයිද මේවට ප‍්‍ර‍තිපාදන පහුකාලයදි ගන්න බෑ කියයිද? ණය බර වැඩි, උබලා...
  9. ගල්පාත මහත්තයා

    අස්වර් ගේ ලෝක සිතියම ලංකාවේ තියෙන්නේ කොත&#

    :lol::lol::lol::lol::lol: සුනිමල්ට (ඌගේ ෆේක් අයිඩි EQUAL) ගොඩාක් රිදේයි
  10. ගල්පාත මහත්තයා

    අස්වර් ගේ ලෝක සිතියම ලංකාවේ තියෙන්නේ කොත&#

    අස්වර් ගේ ලෝක සිතියම ලංකාවේ තියෙන්නේ කොත&# ලෝක සිතියම ලංකාවේ තියෙන්නේ කොතනද? අස්වර් මන්ත‍්‍රි තුමාට එය අමතක වි ඇත:lol: අග්නිදිග ආසියාවේ පිහිටි ශ‍්‍රිලංකාව දැන් අලංකාර බවත් එහි අගනුවර කොලම්පුරය දැන් සිරියාවන්ත බවත් කියමින් පාර්ලිමේන්තුවේදි කොලොම්පුරේ ශ‍්‍රියා..... ගීතය අස්වර් මන්ත‍්‍රි...
  11. ගල්පාත මහත්තයා

    ~ප්‍රථම හාදුව~

    :love:තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න:love:
  12. ගල්පාත මහත්තයා

    හිල හොයන්න වතුර දාන්න වෙයිද???

    wathure gilluwama bubulu danawane hilak thibboth anna ekai, :) :P :baffled::rofl:

    No contents